සැදෑ අහස 🌅

46 17 8
                                    

අදත් හෝලී
මට නෙවේ
අර පේන දුර අහසට...

ආසයි බලන් ඉන්න
වෙනස් වෙන හැටි අහස හරි ඉක්මනට
පාට ලෝකයක් යට මන් එලිය වෙද්දී
ඉර මාමා ගිහින් හද මාමා දැන් එන්න වෙලා...

පාටින් පාටට වෙනස් වෙවී
හරි ඉක්මනින් අහසත් අදුරු වෙලා
අදුරෙත් පුංචි එලි තියෙනවා හරි ලස්සනට හද ගාවට වෙලා
බලන්න අහස අදත් හවසට මට පාඩම් කියලා දෙන අපූරුව...

Ding Ding🖤

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now