විඩාබරයි මගෙ දෙනෙතට💦

25 10 2
                                    

එක මොහොතකටවත්
හමුවෙනවනම් මට නුඹව
හිතෙන වාර අනන්තයි
මට හැමදාකම

විඩාබරයි මගෙ දෙනෙතට
නොදැක ඔය රුව
කෙලෙස කියන්නද
පුංචි මගෙ හිතට
නුඹ නැති අඩුව...

Ding Ding🖤

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now