තුහින පියාපත් ❄️🪶

26 8 0
                                    

පියාපතක නැගී
ඈත ආකාසයේ
තුහින දකින්නට
ආසයි මමත් දවසක

ලස්සන පාට ලෝකයක
මවාගත් හීන එක්ක
හිතේ හැටියට ඉන්නට
ආසයි මමත් දවසක

හීන එක්ක පටල ගත්ත
සෑබෑ ලෝකෙක
අතරමං නොවී
ජීවිතේ විදින්න
ආසයි මමත් දවසක...♡

Ding Ding🖤

තුහින පියාපත් 💗❄️🪶[Completed]Tempat cerita menjadi hidup. Temukan sekarang