Happy Tae Tae Day 🐯♥️✨

50 22 13
                                    

වරක් දුටුවෙක් වශී වන ඒ
දෙඇස් දුටුවිට සිත නිවේ
මින් පෙර නම් නැහැ මන් දැක
ඔහුගේ සිනහවට සමකල හැකි කෙනෙක්

නැහැ පුදුමයක් නම්
ඔහුයි කියා කඩවසම් ලොවෙන්
වෙන්නට හැකි පුදුම
දෙවැනි වූවොත් ඔහු කඩවසම් බවෙන්

ආදරණීයයි ඔහු සැමවිට
වයස් බාධා නෑ ඒ හුරතලයට
සවන් පිනවන ඒ කටහඩ
ඔහුයි කලාතුරකින් හමුවන සුන්දර බවේ රහස

ආසයි ගොතන්නට තවත් කවි පද
නැහැ වචන අගයන්නට ඒ රුව
ජායාවෙන් දකිනා ඒ සුන්දර බව
ආසයි දවසක හැබැයින් දැක සැනසෙන්නට...♥︎

Ding Ding🖤

                Ding Ding🖤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now