Just One Day

33 12 2
                                    

හැගීම් වෙනස් වෙනවලු හරි ඉක්මනට
නුඹ ගාවදි මන් වෙනස් වෙන්නෙත් ඒ විදිහට
පළමු හමුවීමේදි දැනුනම් ඒ හැගීම
සත් වසරක් නොවිදින්නට තිබුණා මේ දුක...

දෛවය මුණගස්සවන හැම හිතක්ම
අයිති වුනානම් ඒ හිත් වලට
ආදරේ අගට නැහැ විරහවක්
ලොවේ සමහර හිත්වලට...

Ding Ding🖤


Just One Day one shot by JinNu97

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now