Bad Romance

24 13 2
                                    

අයිති හිත් මුණගැහෙනවලු
අහම්බෙන් හරි යම්දිනේ
මතකෙන් දුරස් වුවත් හිමිවෙනවලු
ලියා ඇත්නම් දෛවයේ

නුඹත් මට ඒ වගේලු
ලියා ඇත්තෙ දෛවයේ
ඒකයි අද මේ වාගෙ
හමුවුනෙ ඔබ මගතොටේ...♥︎

Ding Ding🖤

Bad Romance short story by jinshi_0811

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now