කවිය📝

32 9 2
                                    

හැගීම් ගොන්නකට
පණක් දෙන්නට
හැකිය කවියට
මේ වගේ...

හිතම නිවනා
භාවනාවක්
කවිය මට නම්
හැමදිනේ...

නිමක් නැත
කිසිදාක කවියට
මවයි නව ලොව
මගේ ඇස් ලග...

කවිය ගැන
කෙසේ කියනුද
නිමක් නැති
අවසානයක් එය මට...♥︎

Ding Ding🖤

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now