Lilly's Smile💙

50 18 10
                                    

දැකලා තියෙනවද ලිලී මලුත් හිනැහෙනවා....

සිරවී නිමේෂයක මා
අතහරින්ට ජිවිතේ මෙදා
නමුදු සුරලොවින් ආ
ලිලී මල මා නැවතුවා

ලිලී මල හිනැහුනා
මගෙ සිත නිවා සනසා
ඉතින් මා හිනැහුනා
ලිලී මලේ දුක නොදැනා

ඇසුන නම් එදා
ඔබ පැවසූ දේ හිනැහිලා
ලිලී මල සත්තයි
ඔබ හිදී අදටත්
මගෙ ලගට වෙලා

ලිලී මලුත් හිනැහෙනවා
මදි නොකියන්න දුක හන්ගලා
මගෙ ලිලී මලත් හිනැහුනා
හිත යටින් දුක් වෙලා

ඇයි ද බැරි හිනාවෙන්නට
ලිලී මලටත් අනික් මල් වාගෙම
පොරොන්දුවක් වෙනවද
මතු ආත්මෙවත්
ලිලී මල මගෙ වෙන්න...♡

Ding Ding🖤

Lilly's Smile Short story by T-hyungkook

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now