මතකයන්🥀

105 30 19
                                    

ආයෙත් දවසක
ඇවිදන් යන්නට
ආසයි පෙර වාගෙ
පුරුදු මාවතේ...

දගවැඩ කරමින්
සිනහා නගන්නට
නැවතත් හැකිනම්
ඔබේ ලගින්...

ඔබ පසු පස මා
මා පසු පස ඔබ
කොලම් කරමින්
ඇවිදන් යන්නට
ඔබ නැහැ අද ඒ මාවතේ...

අයෙත් දවසක් හැකිනම් යන්නට
සිනහා නගමින් මහ වැස්සේ
ආසයි කියන්න පැතූ හැටි
ඔබ එක්කලා නැවතත් යන්නට මේ මාවතේ...♡

Ding Ding🖤

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now