අයිති නැති හිත්💔

42 15 4
                                    

අයිති නැති ඔය දෙනෙත් දෙස
බලා ඉන්නට ආසයි හැමදාකම
නොලැබෙන බව දැන දැනම
තව පෙම් කරමි මා නුබට

දනිමි ඈතයි නුබ
ලං වෙන්නට බැරි ලෙසම
කුමක් කරන්නද
තරු අයිති හැමෝටම විට

දුටුවිට නුබෙ සිනහව
නිවයි මගෙ සිත ආදරෙන්ම
ඇස් අග කදුලු සිරකරන්ම
මා ආලය කරමි තවදුරටත්
නුබ නොදැනුවත්වම...

Ding Ding 🖤

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now