We really miss you Jonghyun oppa 🥀💔

66 24 11
                                    

U did well

හිනාවෙන හැමෝම
හිනාවෙන්නේ හදවතින් ද
ප්‍රශ්නයකට පිලිතුර
මරණයම විතරක් ද

ඉවසුවා නම් මොහොතක්
අද නැහැ කදුළු සාගරයක්
හිටියනම් ඔහු අදටත්
සිනහ වේවි මුළු හදවතින්

දුක නම් උරුමයි
හැමෝටම හැමවිත්
දරන්නට අමාරුනම්
වෙන්නට කැමතියි මන්
ඔබේ හිත නිවන අසන්නා...

Ding Ding🖤

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now