YELLOW TULIP 💛

39 15 11
                                    

කහ පාට ටියුලිප් මල
හිනැහෙන්නෙ ඇයි ඔහොම නෝක්කාඩුවට
පසුතැවෙන්නෙ නැහැ මන් කවදාක
හිරකරන් හිටියාට හිතේ මේ හැගීම

ජීවිතය නම් පුදුමාකාරයි
මුනගස්වන්නෙ අයිති නැති හිත්මයි
සකුරා මලත් මගෙ එහෙමයි
හිමිනැහැ මට කෙදිනකවත්

ජීවත් වන නිසා හුස්ම ගත් මගෙ ජීවිතේ
ජීවත් වෙන්න හුස්ම ගත්තේ මන් ඔබ නිසයි
ඇසුවානම් එක්වරක්වත් මා ඔබ ගැන
කහ ටියුලිප්වත් නැහැ අද මගෙ තනියට...

Ding Ding🖤

Yellow tulip short story by KIMvikii04

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now