Flower Shop🌸

53 19 16
                                    

ආඩම්බර මගේ හිත
කෙසේ නැවතුනිද
ඔය කටකාර
පිවිතුරු නුබ ලග...

දේගු නුවරට ආ දිනේ සිට
මැවෙන්නේ ඔබෙ රුවයි මට
යන්නට පෙර ආයෙම
පවසන්නට ආසයි මගේ ආදරේ නුබට

හිමි නොවුනත් අද ඔබව මට
බලා ඉන්නම් දෛවය එක්කරනා තෙක් අපව
හමුවුනු දිනෙක දෙන්නෙමි මේ මල් පොකුර
දුටු මුල් දිනයේ නුබ මට දුන් පරිද්දෙන්ම...

Ding Ding🖤

Flower Shop story by Jeon_Jasmine_

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now