Silent Lovers 💗

41 17 9
                                    

මුමුනමින් පද වැල්
ඔබ වෙනුවෙන් මන්
ගයමි තනුවක්
ආදරෙන් හැමකල්

වෙන්නට නොහැකිවූවත් රෝස මලට මගේ
දනිමි රෝස මලට හමුවූයෙ හොද සෙවනක් මන් වගේ
ලියමි අද  ඔබට  මා මේ ලෙසේ
නැවත හමුවීමක් නැහැ අපට මේ භවේ...

Ding Ding🖤

Slient Lovers short story by KIMvikii04

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now