වචනයක්...

149 43 5
                                    

ජුලයි හත... මං ගොඩක් කළකිරිලා ඉදපු දවසක් මගේ මතකය හරි නම්.... 9 දෙනෙකුට වඩා අග්නි නොකියවපු කාලයක්... අග්නි චැප්ටර්ස් 25ක් විතර යන්නැති..  පළවෙනිම ඇඹුල් දොඩම් කවිය මං ලිව්වේ එදා.. හිතේ තිබ්බ දුකට....

ඒත්... මං කවදාවත් කතා නොකරයි කියලා හිතපු කෙනෙක් මට කිව්ව වචන ටිකක්... කොටින්ම මගේ හැමපොතටම වොට් කරනවා මං නෝට් කරලා තිබ්බත් , ජිවිතේට කමෙන්ට් එකක් නොදාපු නිශ්ශබ්ද රීඩර් කෙනෙක්...

එයා මට ලොකු හය්යක් දුන්නා.. මෙච්චර කාලයක් අග්නි ඇදගෙන එන්න... මේ තියෙන්නේ ඒ වචන ටික...

nimdushi අක්කාගේ..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now