Chapter 14

446 93 19
                                    

අපේ දහඩියෙන් තෙමුනු සිරුරි එකට ගැටෙමින් අධ්‍යයන කුටිය තුළ සරාගී දසුන් මවද්දී ... නොනවත්වා ඇසෙන " තක් තක් ... " නාදය හා මුසු වුනු අපේ කෙදිරීම් ඒ වටපිටාව තවත් හැඩ කළා ... අවසානයේ මුලින්ම මමත් ඉන් විනාඩි කිහිපයකට පසු එතුමත් සුරාන්තයට අඩිය තියද්දීම ...

" උතුමාණනී ... ලන් ශිචෙන් කුමරුන් ඔබතුමා ව හමුවීමට පැමිණ තිබෙනවා ... " යැයි පාලක ජන්ග් බෙරිහන් දුන්නේ අවස්තාවට වඩාත් ම උචිත වූ  අතිශයින් ම විරාගී හඩකින් ...

.
.
.
.
.
.
.
.
.

අපි දෙන්නම මූණට මූණ බලාගත්තේ කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව ...

තත්ත්පර අරික්කාලක නිශ්ශබ්දතාවයකට පස්සේ උතුමාණන් ... පරිස්සමෙන් මාව බිම තියන ගමන් ම

" අයියණ්ඩි මදක් ඉන්න ... මා හදිසි වැඩක ඉන්නේ " යැයි කෑගැහුවේ මං වෙව්ලන කකුල්වලින් සිටගනිමින් උතුමාණන්ගේ ඇගට වාරුවෙන අතරෙ මයි ...

උතුමාණන් ප්‍රවේසමෙන් මට ඇදුම් ඇදගන්න උදව් කරලා උතුමාණනුත් වහා තම වස්ත්‍ර ඇගලාගත්තේ

" වෙයි යින්ග් ... ඔබට හැකිද තනිවම සයනයට යෑමට ? " යැයි මගෙන් විමසමින් ...

මද අපහසු ගතියක් තිබුනත් මං එතුමා ට පුළුවන් කියලා පිළිතුරු දුන්නේ ... එතුමා ව තවත් ප්‍රමාද කරන්න ඕනේ උනේ නැති නිසා ...

අපි දෙන්නට නම් මේ වැඩේ නිදහසේ ඉවරකරන්න දෙන්නෙම නෑනේ ... කවුරුහරි පනිනෝ ඉතින් ... විසාල කරදරයක් තමයි ... අන්තිමට මං තමයි කටු කන්නත් ඕනේ ...

කොර ගගහ නිදන කුටියට දුවන අතරෙ ම ඒ සිතුවිලිත් මගේ ඔළුවට ආවෙ මං කොච්චර වල්වැදිලා ද කියන එක ගැන මට ම ඉගි දෙමින් ...

රජා තමයි මේ ඔක්කොටම මුල ... !!!!

.
.
.
.

.
.
.
.
.

මං නිදන කුටියට ගියත් ඇගට තෙහෙට්ටු ගතියක් දැනුනු නිසා මියැන් මියැන් ලවා නාන බේසම සූදානම් කරගෙන ඇග මදක් දොවාගන්න හිතුවා ...

ගතට පහසුව සලසන උනුහුමකින් මෙන් ම සිතට සහනය සලසන ලා පිච්චමල් සුවදක් තැවරුනු ජලය ... මගෙ තෙහෙට්ටු ගතිය සැණෙන් ඉවතට පාකර හැරියා ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now