Episode 1

1.3K 153 25
                                    

"Tae.......🤬🤬🤬 තමුසෙ bike එක තල්ලු කරන්ද එන්නෙ..ඉක්මනට එන්න බැරිද..?!?!"

හවස් වරුවෙ නොහිපු විදිහට වැටුනු වැස්ස නිසාගෙදරට යන්න බැරුව library එක ඉස්සරහ හිටපු so yun phone එකට කෑ ගැහුවෙ එයාගෙ හොදම යාලුව උන Tae එනව කියපු වෙලාවට වඩා පැය බාගයක් විතර පරක්කු උන නිසා..

" මේ මගුල් වැස්ස නැත්තන් මම මෙලහකට දහ පාරක් විතර ගෙදර ගිහිල්ල..🤬 ඉක්මනට එනවකෝ..තව විනාඩි 5ක් බලල මම තෙමි තෙමි හරි යනව!!"

"හහ්..😏😑.මේකිගෙ ගෑස්!!.මම යන්න කිව්ව වගේනෙ..අපරාදෙ තෙමි තෙමි කිකිළි වගේ යන්න දෙන්න තිබ්බෙ.😏😏"
එහෙම හිතපු Tae bike එකේ speed එක වැඩි කරේ මොනව උනත්මේ කළුවර  වෙලාවෙ තමන්ගෙ හොදම යාලුවට අනතුරක් වෙයි කියල හිතුන නිසා.

"ආ..නංගි.😏තනියම වගේ.."
එකපාරටම පිටිප්සෙන් ඇහුන හුරුපුරුදු කටහඬ නිසා So Yun හැරිල බැලුව.

"හපොයි..හිඟන්නගෙ පාත්තරේටමනෙ හෙනහුරා කඩං වැටෙන්නෙ!!..මුං ටික⁣ මොන එකකටද මේ වෙලාවෙම මෙතනට පාත් උනේ..😢😢😖"

එහෙම හිතපු Yun ඒ පැත්තට හැරුනෙ අහපු දේට උත්තරයක් දෙන්න.

"නෑ.. තමුසෙට පේන්නැද්ද මම මෙතන සිවුරඟසේනාව පිරිවරාගෙන ඉන්නෙ 🤬"

" ඇයි අනේ එහෙම කියන්නෙ..
මේ වැස්සෙ ගෙදර යන්න බෑ නේද බබා..මම ඔයාව ගෙදරින් drop කරන් යන්නද.?😏😏"

"Min Hoo..මට පාඩුවෙ ඉන්න දීල යන දේවාලෙක යනවා 🤬🤬.."

Min Ho කියන්නෙ SoYun ඉගෙනගත්තු college  එකේම හිටපු senior කෙනෙක්.මේ වගේ වැඩ නිසා එයාට complains ගොඩක් තිබ්බත් ඒ හැම එකකින්ම බේරිල ඉන්න Min Ho ට පුළුවන් උනේ politician කෙනෙක් උනතමන්ගෙ තාත්තගෙ හයිය පෙන්නල.පුතාට දෙවෙනි උනෙත් නෑ තාත්ත .😏

"මම පොලිසියට call කරන්න කලින් මෙතනින් චුත වෙලා යනව තමුසෙගෙ මේ හරක් බානවත් දක්කගෙන 🤬"
එහෙම කියපු So Yun හිමීට bag එක ඇතුලට අත දැම්මෙ හදිස්සියක් උනොත් ඇනගෙන යන්න පෑනක්වත් අතට ගන්න.🖊️🖊️.

"shit!!..මගෙ luck එකේ හිලක් කියලනම් දන්නවා ඒත් හිල මෙච්චර ලොකු වෙලා කියල දන්නවනම් bag එකේ paper cutter එකක්වත් තියං ඉන්නවනෙ දෙයියනේ 😒😒!"

🚫 THE KILLER 🚫Where stories live. Discover now