Episode 15

289 80 54
                                    

ඉර එලිය මූනට වැටුන නිසා yun කම්මැලිකමෙන් ඇදෙන් නැගිට්ටා.කලින් දැකලා නැති තැනක ඉන්නවා කියලා දැනගත්ත ගමන් ටිකක් කලබල උනත් පස්සෙ මත්ක් උනා කලින් දවසෙ වෙච්ච දේවල්.

"ආ......නිදාගන්නෙ නැහැ කියලා හිතාගෙන නේද ආවෙ yun..මදැයි...වෙනදටත් වඩා නිදාගෙනද කොහෙද"

yun එහෙම කියලා තමන්ටම බැනගත්තා.එහෙම කියලා මුලු ඇදම අත ගගා කන්නාඩි දෙක හොයලා අරගෙන දාගත්තා.
ඇදෙන් නැගිටින්න හදනවත් එක්කම yun ට ඇගේ අමුත්තක් දැනුනා.

"මොකක්...!! මොකද්ද මම මේ ඇදන් ඉන්නෙ..??..මම ඊයෙ මේක නෙමේ ඇදන් හිටියෙ..😶"

yun jimin ගෙ ගෙදරට එද්දි ඇදගෙන හිටියෙ t -shirt එකක් උනත් දැන් එයා කලු පාට hoodie එකක් ඇදගෙන හිටියා.

"වෙන්න බෑ....කොහොමද..ඒ කියන්නෙ..😐...තාම කටේ කිරි සුවඳවත් ගිහිල්ලා නෑ...😩...මම දැන් කොහොමද jimin ඉස්සරහට යන්නෙ"..

එහෙම හිත හිත ඉද්දිම jimin දොරට තට්ටු කරලා කාමරේට ආවා.

yun bedsheet එකත් තුරුල් කරගෙන ඇදේ පස්සටම ගියා.

"good morning princess ❤️"

"😶Jimin...මොකද උනේ ඊයෙ රෑ..මම කොහොමද මෙතනට..."

"ම්.....ඊයේ රෑ......ඒක මරු..මට කවදාවත් අමතක වෙන්නෑ ඊයෙ උන දේවල්නම්...ඇත්තටම ඔයාට මුකුත් මතක නැද්ද?"

"ඈ..!?!? ඒ කියන්නෙ.."

"ඔව් ඔව්..එහෙම තමා"

එහෙම කියලා jimin කට කොනෙන් හිනාවකුත් දාගෙන ඇදේ yun ගාවටම ඇවිල්ලා මූනට බර උනා.
yun කරන්නෙ මොකද්ද කියලා හිතාගන්නත් බැරුව ඇස් දෙකත් ලොකු කරන් කටත් බාගෙට ඇරගෙන හිටියා.

ටික ටික ලගට ඇවිල්ලා jimin yun ඇදගෙන හිටපු hoodie එකේ zip එක අල්ලලා පහලට අදින්න හැදුවා.

"ඔ...ඔය..මොකද කරන්නෙ..."

"ඇයි බබෝ..මේක ගලවලා ගිහිල්ලා wash එකක් දාගෙන එන්න...ඇයි ඊයෙ රෑ උන ඒවා මදිද..?"

එහෙම කියලා jimin zip එක පල්ලෙහටම ඇද්දා.

yun ඉක්මනට bedsheet එක ඇදලා අරගෙන මුලු ඇගම වැහෙන්න දාගත්තා.

ඒක දැකලා jimin බඩත් අල්ලන් පිස්සුවෙන් වගේ දෙකට නැමිලා හිනාවෙන්න ගත්තා.

🚫 THE KILLER 🚫Where stories live. Discover now