Episode 13

279 84 26
                                    

tae ගෙ ගෙදරට ගියාට පස්සෙ කට්ටියට
කතා කරන්න හුගක් දේවල් තිබ්බත් හැමෝම හුඟක් මහන්සියෙන් හිටපු නිසා නිදාගන්න ගියා. yun එයාගෙ යාලුවට උන දේ නිසා හුගක් දුකෙන් හිටියෙ.

tae ගෙ අම්මා tae ⁣ගෙ අතේ තිබුනු තුවාගෙ ගැන ඇහුවත් tae අම්මට කිව්වෙ වැටිලා තුවාල උනා කියලා.ඇත්ත කතාව කිවුවොත් අම්මා බය වෙනවා කියලා දන්න නිසා තමයි එහෙම කිව්වෙ. han soul ත් බේල්ලෙ තුවාලෙ කොන්ඩෙන් කොහොම හරි වහගත්තා.

Next day....

කට්ටිය උදේ නැගිටලා college යන්න ලෑස්ති වෙද්දි tae එතනට ආවා.

"⁣කට්ටිය...පොඩි අව්ලක්....මතකද එදා joon hyung එක්ක ආව අනිත් කෙනා."

"ඔව්...එයාට මොනවහරි වෙලා කියලනෙ එදා hyung හදිස්සියෙන් ගියේ?"

"හ්ම්..ඔව්..එයා accident වෙලාලු. නිකන්ම accident එකක් නෙමේ. කවුද මනුස්සයෙක් එයාට පිහියකින් ඇනලා."

"මොකක්?"

"ඔව්...hyung කිව්වා අපිට free වෙලාවක hospital එකට එන්න කියලා.
කියන්න දෙයක් තියනවා කිව්වා."

"එහෙනම් අපි දැම්ම යමු. උදේ lectures නෑනේ.."

"හ්ම්...යමු. දැන්ම යන එක හොදයි"

........................................................................

previous night @hospital

Joon  hospital එකේ එලියෙ තිබුන bench එකක ඉදගෙන උන දේ ගැන කල්පනා කර කර හිටියා.
ඒ උන දේ තාමත් හිතාගන්න බැරුව හිටියෙ. එතකොටම එතනට nurse කෙනෙක් ආවා.

"Sir patient ට සිහිය ආවා"

එහෙම කියනවත් එක්කම joon නැගිටලා දුවලා ගියේ jin ව බලන්න.

jin එක්ක කතාකරාට පස්සෙ තමයි joon ගෙ ඇගට ලේ ටිකක් ඉනුවෙ.

"මොකද බං උනේ..උබ ඇස් දෙක කටේ දාගෙනද drive කරේ accident  වෙන්න?"

"විහිලු නෙමෙයි මේක serious case එකක් . මම car එකේ හැප්පුන තැන බලන්න එලිය⁣ට බැස්සා. මිනිහත් ආවා එලියට. ඒත එතකොට මට ඒ car එකේ පිටිප්සෙන් සද්දයක් ආවා...නිකන් කවුරුහරි වාහනේට ගහනවා වගේ."

"මම මගේ ID එකත් පෙන්නලා බැලුවා "

"car එක ඇතුලෙ තව මනුස්සයෙක් ගැට ගහලා හිටියා බං. මම හැරෙනවත් එක්කම අරෑ මට ඇන්නා. "

🚫 THE KILLER 🚫Where stories live. Discover now