Episode 10

321 87 26
                                    

"Excuse me ..මම kim nam joon . අපි seoul පොලිසියෙන් . අපිට මෙතන check කරන්න ඕනෙ."

nam joon එයාගෙ team එකත් එක්ක metal shop එකකට ගිහින් එතන හිටපු මනුස්සයට එහෙම කිවුවා.

"ඇයි sir.. මට දැනගන්න පුළුවන්ද ඇයි කියලා?"

"අපිට ඔත්තුවක් ලැබුනා මෙතන නීති විරොදී දේවල් කරනවා කියලා."

"මම...මොනවා..මම එහෙම මුකුත් කරලා නෑ"

"බය වෙන්න එපා. වැරැද්දක් කරලා නැත්තන් බය වෙන්න දෙයක් නෑ"

එහෙම කියපු nam joon එයාගෙ team එකේ කට්ටියට signal එකක් දුන්නෙ මුලු shop එකම පරීක්ෂා කරලා බලන්න.

"sir මම මෙතන හුගක් කල් ඉදන් කරගෙන යන්නෙ. මෙතන කිසි නීති විරෝධී දෙයක් වෙලා නෑ"

"මම කිව්වනෙ..වැරැද්දක් කරලා නැත්තන් කිසි දේකට බය වෙන්න එපා. මුකුත් වෙන්නෑ"

joon එහෙම කියද්දි කඩේ හිටපු මැදි වයසෙ මනුස්සයා බිම බලාගත්තා.

"සැක හිතෙන දෙයක් හම්බුනාද?"

jin එහෙම ඇහුවෙ එතනට පරීක්ෂණ කර කර හිටපු police officer කෙනෙක්ගෙන්.

"නැහැ sir අපි හැමතැනම check කරා"

.................................

"එහෙනම් අපි යන්නම්. අපහසුතාවයක් සිද්ද උනානම් සමාවෙන්න"

පැය බාගෙක විතර විමර්ශනයකින් පස්සෙ joon කිව්වා.

"ඒකට කමක් නෑ ."

"ආ තව දෙයක් ..ඔයා මෙතන තනියමද ඉන්නෙ?"

"ආ..නෑ sir මගෙ wife ඉන්නවා...ආ..sir ඊයේ රෑ උන සිද්ධිය නිසා වෙන්න ඇති එන්න ඇත්තෙ.ඇත්තටම කිව්වොත් ඊයෙ මගෙ wife වැඩිපුර drinks අරගෙන හිටපු නිසා හොඳ සිහියකින් නෙමෙයි හිටියෙ. ඒක නිසා එයා මේ පාරෙ ආපු කෙනෙක්ගෙ අතේ එල්ලිලා කිවවා බේරගන්න කියලා.. ඒකයි උනේ"

"හ්ම්...ok අපි ඕනෙ උනොත් ආයෙ එනවා"

එහෙම කියලා joon team එකත් එක්කම එතනින් ගියා.

"joona..මම අද කලින් යන්න ඕනේ wife ට ටිකක් සනීප නැහැ "

jin එහෙම කිවුවා.
(jin married 😌😌)

"හරි jin. පරිස්සමෙන් යන්න . ඕනෙ උනොත් කතා කරන්න"
"ok"

කලින් දවසෙ රෑ උන සිද්ධිය tae joon ට කිවුවට පස්සෙ joon එයාගෙ team එකත් එක්ක ආවෙ car එක නතර කරපු තැන තිබ්බ metal shop එක search කරන්න. ඒත් එතන සැක හිතෙන කිසි දෙයක් තිබුනෙ නැති නිසා එයාලට එතනින් එන්න සිද්ද උනා.

🚫 THE KILLER 🚫Where stories live. Discover now