Episode 16

250 83 20
                                    

යුන්ගි පැනලා යන්න හදද්දිම පිටිප්සෙන් ආපු කෙනා yoongi ව ඇදලා ගත්තා. yoongi වේදනාවෙන් කෑගහද්දි එයාව බිම දිගේම ආයෙත් හිටපු තැනටම ඇදගෙන ගියා. yoongi ඒවෙලාවෙ දැක්කා ලේ මැද්දෙ බිම වැටිලා තිබුන පොඩි පිහියක්.
දෙපාරක් නොහිතාම yoongi පිහිය අරගෙන මනුස්සයගෙ කකුලට ඇන්නා.

ඒත් ⁣ඒකෙන් හුගක් ලොකු තුවාගයක් කරන්න බැරි උනා.

"උබ දගලනවා වැඩියි කොල්ලො . මම ආසයි ඒ වගේ අයව ටික ටික මරන්න"

එහෙම කියලා මනුස්සයා yoongi ගෙ ඇග උඩ ඉදගෙන මූනෙන් ලේ එනකන් ගැහුවා.
ඊට පස්සෙ එතනින් නැගිටලා yoongi ගෙ බඩටත් කකුලෙන් ගහගෙන ගියේ yoongi වේදනාවෙන් කෑ ගහද්දි. ඒත් yoongi ට පුලුවන් උනා අර වැටුන පිහිය ආයෙත් අරගන්න.

ඒ වෙලාවෙ ආයෙත් ගහන්න පුළුවන් කමක් තිබුනෙ නැති නිසා yoongi ඒක පේන්නැත් වෙන්න ඇදගෙන හිටපු ඇදුමෙ රදවගත්තා.

ඒත් එක්කම ආයෙත් bell එකක සද්දයක් ඇහුන නිසා ඒ මනුස්සයා yoongi ව ඇදගෙන ගිහිල්ලා ආයෙත් හාටපු තැනම ඉක්මනින් ලනු වලින් බැදලා දාලා ගියා.

මනුස්සයා යනවත් එක්කම yoongi ඉක්මනට පිහිය අරන් ලනුව කපලා දාලා එතනින් නැගිට්ටා. මුලු ඇගේම තිබුන තුවාල නිසා yoongi ට ඇවිදගන්නවත් පුලුවන්කමක් තිබ්බෙ නෑ.yoongi අමාරුවෙන් හෙමීට ආයෙත් ජනේලෙ ගාවට ගිහින් එතනින් එලියට පැන්නා.

yoongi පිටිපස්ස බලන්නෙවත් නැතුව පුළුවන් තරම් හයියෙන් වැටි වැටි දිව්වා.

........................................................................
කට්ටියම ලෑස්ති වෙලා jisoo ගෙ ගෙදර party එකට යද්දිත් party එක පටන් අරන් තිබුනා.
Jisoo ⁣ට තිබුනා ලොකු ගෙදරක්.ඒක හුගක් ලස්සනට එදා සරසලා තිබුනා.

tae ,jimin දෙන්නා එන්න ටිකක් පරක්කු උනා.

"කවුද කියන්නෙ ලෑස්ති වෙන්න පැය ගනන් යන්නෙ ගෑනු ලමයින්ට කියලා 😏"

hansoul yun එක්ක කියව කියව හිනා උනා. එතකොටම jisoo ගෙ ගෙදරට tae min දෙන්නත් ආවා..

"jimin😐..මේ එන්නෙ එයාමද..⁣මාව දිය වෙන්න එනවා වගේ."

"හ්ම්...අද නම් කොල්ලා හැන්ඩියා වගේ.."

"

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
🚫 THE KILLER 🚫Tahanan ng mga kuwento. Tumuklas ngayon