Episode 24

233 75 26
                                    

Tae jimin දෙන්නම පුලුවන් තරම් ඉක්මනට hospital එකට ගියේ yoongi ව බලන්න. එයාලා යද්දිත් යුන්ගිට ටිකක් සිහිය ඇවිල්ලා තිබුනා. ඒත් යුන්ගි කතාකරේ හෝබි ගැනම විතරයි.

මුලු ඇගේම තුවාලත් එක්ක නැගිටගන්නවත් බැරුව අමාරුවෙන් ඇදෙ ඉන්න යුන්ගිව දැකලා දෙන්නටම හුගක් දුක හිතුනා.
ඒ වෙලාවෙ යුනගි ගාවට jin ඇවිල්ලා හිටියෙ එයාගෙනුත් මොනවහරි දැනගන්න පුලුවන්ද බලන්න.

"යුන්ගියා.. දැන් කොහොමද ඔයාට"
jimin yoongi ගාවට ගිහින් ඇහුවා.

"හෝබි .....හෝබි හොදින්ද ? එයාට...කරදරයක් නැහැනේද?...."

"මට කියන්න...ඇයි කවුරුත් කතා කරන්නැත්තෙ"

yoongi අමාරුවෙන් ඇදේ ඉදගන්න ගමන් ඇහුවා.

"yoongi, අපි තාම එයාව හොයනවා.. බය වෙන්න එපා.. අපි ඉක්මනට එයාව හොයාගන්නවා. "

"හෝබි...ඒ කියන්නෙ එයා තාම කොහෙටහරි වෙලා දුක් විදිනවා ඇති. මට මෙහෙම ඉන්න ඕනෙ නැහැ. මමම ගිහිල්ලා එයාව හොයාගන්නවා."
එහෙම කියලා yoongi හැදුවෙ ඇදෙන් නැගිටින්න

"yoongiyaa මොනවද කරන්නෙ.. ඔයාට තාම ඇවිදගන්නවත් බැහැ. හෝබිව හොයාගන්න ඕනෙනම් මුලින්ම ඔයා සනීප වෙලා ඉන්න"
jimin yoongi ඇදෙන් වැටෙන්න හදද්දිම එයාව අල්ලගෙන කිව්වා.

"yoongi, එදා ඔයාගෙ oxygen mask එක ගලවපු කෙනාව මතකද ඔයාට. ඒ ගැන සුලුවෙන් හිතන්න එපා. එයාව හොයාගත්තනම් අනිවාර්යයෙන් අපිට hoseok වයි jungkook වයි හොයාගන්න පුලුවන්."

jin එහෙම කිවුවට පස්සෙ yoongi ඉදගෙන ටිකක් වෙලා කල්පනා කරා.

" ඔව්.. මට එයාව දැක්කොත් අදුරගන්න පුලුවන්. එයා mask එකක් දාලා හිටියත්.. මම එයාගෙ ඇස් දෙක දැක්කා. මට ඒ ඇස් දෙක හොදට මතකයි."

"හ්ම්...ok ..එයා අපි අතරෙම ඉන්න පුලුවන්. ඔයාට පොඩි හරි සැකයක් ඇති උනොත් අපිට කියන්න. හොදද?"

"හරි.. මම කියන්නම්..plz හෝබිව ඉක්මනට හොයාගන්න"

Yoongi ව බලලා tae jimin දෙන්නම එලියට ආවෙ මේ ගැන කතා කරන ගමන්.

"jimina..මට කෙනෙක්ව සැකයි.. ඒත්.."

"කවුද.. කියන්න"

🚫 THE KILLER 🚫Where stories live. Discover now