Episode 5

361 102 13
                                    

(කලින් episode එක මතක් කරගෙන මේක කියවන්න..)

........................................................................
phone ring...

" Hellow...මේ so yun නේද?"

"ඔව්"

"ආ..මම jimin"

😶😶🥵

"Yun මොකද වෙලා තියෙන්නෙ ?? තව පොඩ්ඩෙන් phone එක කුඩු!!"

jimin කතා කරන්නෙ කියපු ගමන්ම yun ගෙ අතින් phone එක අතඇරුනේ නොදැනීමයි. phone එක අතඇරුනු පාරට call එකත් cut උන⁣ා.

"Han soul..මේ..call එක..jimin ගෙන්"

"🤣🤭🤭ඉතින් මොකද මෝඩායේ phone එක අතඇරියේ?..ඔන්න ආයෙත් ring වෙනවා..answer කරලා speaker දාන්න.

"haloo..sry jimin..හී..මගෙ අතින් cut උනා...🤥🤥"

"Its ok..මම කතා කරේ අපේ project එකේ වැඩේ අද පටන් ගමුද අහන්න. ඔයාට අද හවස වැඩක් තියනවද?"

"ආ...මම....මට ...නෑ..මම free.."🥵

Yun ගොත ගගහ වගේ කිවුවෙ han soul tae එක්ක එහා පැත්තෙ ඉදන් හිනාව තද කරගන්න බැරුව නලියද්දි.

"ok..එහෙනම් අද හවස 7 ට library එකට එන්න."

"ok"🤥🤐

"ඒකත් හරි අපේ yun first date එකට යන්න හදන්නෙ 🤣 library එකට "

එහෙම කියපු tae han soul එක්ක බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා.

........................................................................
at 6.30 pm

"Han sool..මම යනවා...මේ එනවකෙ⁣ා මාත් එක්ක..ඔයාටත් කරන්න වැඩක් තියනවා කියමු 😁"

"තමුසෙට පිස්සුද ...විකාර කියවන්නැතුව යනවා..එය⁣ා ඔයාව ගිලින්නෙ නෑ.."

"කියන්න බෑ නේ...ගිල්ලොත් මොකද කරන්නෙ"😉

"😶😶 මම කිවුවයි කියලා හිතාගන්නවා🤬 ..දැන් යනවා..හුඟක් රෑ වෙනකන් ඉන්න එපා"

"Hm....ok bye.."

************************************
Few hours ago

දවස් දෙකක්ම තිබ්බ ඔලුවෙ කැක්කුම නිසා දවස් දෙකක්ම college යන්න jimin ට බැරි උනා.ඒත් එදා එයාට දරුනු තනිකමක් දැනෙන්න ගත්තා.
එයාවත් ඒකට හේතුව දැනන් හිටියෙ නැහැ.

jimin phone එක අරගෙන so yun ගෙ number එක dial කරේ ⁣ඉබේටම වගේ.

කියන්න දෙයක් එක පාරටම මතක් උනේ නැති නිසා jimin so yun ට library  එකට එන්න කිවුවා.
so yun ගෙ කටහඬ ඇහුනට පස්සෙ jimin ට අමුතු පනක් ආවා.ඇ⁣ඟේ අමාරුව නැති උනා වගේ දැනෙන්න ගත්තා.

🚫 THE KILLER 🚫Where stories live. Discover now