Episode 17

265 81 19
                                    

Jisoo ගෙ ගෙදරදි සිද්ද උන දේ ගැන කතා කරන්න අකමැති උන නිසා yun එදා කලින්ම නිදාගත්තා. yun එක පාරටම ඇහැරෙද්දි රෑ වෙලා තිබුනා.
ඇදේ ඉදගෙන yun එදා දවසෙ උන හැමදේම මතක් කරා.

yun හිමීටඇදෙන් බැහැලා කුස්සියට ගියේ වතුර ටිකක් බොන්න. yun එලියට එද්දිම tae ගෙදරින් එලියට යනවා දැක්කා.

"කොහෙද යන්නෙ මේ රෑ වෙලා?"

"ආ..yuna..නැගිට්ටද..දැන් අවුලක් නෑනේ.."

".......නෑ.....කොහෙද තනියම යන්න හදන්නෙ."

"මේ ලගට යන්නෙ අම්මගෙ වැඩකට...අන්න jimina කුස්සියෙ ඉන්නවා..පොඩ්ඩක් බලන්න . ඌ අවුලෙන්."

"හ්ම්....."

jimin අවුලෙන් කියලා කිව්වහම yun ට ටිකක් දුක හිතුනා. yun හිමීට කුස්සියට යද්දි jimin හිටගෙන බිත්තිය දිහා බලාගෙන ඔහේ කල්පනාකරනවා.

Yun හිමීට පිටිප්සෙන් ගිහිල්ලා jimin ව බදාගත්ත ගමන්ම jimin ගැස්සිලා හොද සිහියට ආවා.

"yuna..මම හිතුවා ඔයා තාම නිදි කියලා.."
එහෙම කියලා jimin yun ගෙ පැත්ත හැරිලා එයාව බදාගත්තා.

"මොනවද ඔච්චර කල්ලනා කරන්නෙ?"

"මුකුත් නෑ...."

"හාාාාකො.."

jimin අත් දෙකෙන් yun ගෙ මූන අල්ලගෙන ටික වෙලාවක් බලන් හිටියා.
එතකොට jimin දැක්කා yun ගෙ බෙල්ලෙ තිබුන දම් පාට උන කැලලක්.
jimin yun ගෙ බෙල්ලෙන් කොන්ඩෙ අයින් කරලා ඒක දිහා බැලුවහම තේරුනා ඒක minho නිසා උන දෙයක් කියලා.

"ආ...ඒක රිදෙන්නෑ..."

jimin කැලල දිහා බලන් ඉන්නවා දැක්ක yun ඉක්මනට කොන්ඩෙන් ආයෙත් කැලල වහගත්තා.

"yuna..mianhae..😔..මටත් ඔයා එක්ක එන්න තිබුනා..ඇයි මම ඔයාට තනියම යන්න දුන්නෙ..මම ඕකට කවදාවත් සමාවක් දෙන්නෑ."

"කිව්වනෙ...ඒක රිදෙන්නෙ නෑ.."
කදුලු වලින් පිරිලා තියන jimin ගෙ ඇස් දෙක දිහා බලාගෙන yun කිව්වා.

jimin ට ඒ වෙලාවෙ හිතුනෙම තමන් නිසා yun ට එහෙම උනා කියලා. party එකට යන්න කලින්ම jimin හිතාගෙන හිටියෙ yun ගාවම ඉන්නවා කියලා. ඒ minho එතනට එනවා කියලා කලින් දැනගෙන හිටපු නිසා. ඒත් yun ට මෙහෙම දෙේකට මූන දෙන්න උනා නේද කියලා මතක් වෙද්දි jimin එයාටම බැනගත්තා.

🚫 THE KILLER 🚫Tempat cerita menjadi hidup. Temukan sekarang