Episode 3

458 119 10
                                    

"Han soooool
බඩගිනී...එනවද canteen  එක පැත්තෙ යන්න.කෝ අර බූරු පැටියා?"

"ඔයා යන්න yun මම tae එක්ක එන්නං..කො⁣හෙ හරි අස්සකට වෙලා කල්ලෙක් දිහා බල බල ඉන්නව ඇති."
🤣

"Ok එහෙනම් මම ගියා."

එහෙම කියපු so yun canteen එක පැත්තට ඇවිදගෙන ගියේ ඊයෙ Han soul කියපු අතුරුදන් උන ලමයා ගැන කල්පනා කර කර.

........................................................................

"ඔහොම නවතිනවා!"

එකපාරටම yun ගෙ පිටිප්සෙන් ආපු කෙනා අතෙන් ඇදලා yun ව නතර කෙරුවා.

"ආා..😡..අත කඩන්නද හදන්නේ මනුස්සයො!?!?"

අතත් අල්ලගෙනම yun පිටිපස්ස හැරිලා බැලුවෙ ඉන්නෙ මොකා උනක් දත් දෙකක්වත් බඩට යවනව කියල හිතාගෙන.

"Min ho!! 😶..!
තමුසෙ මට නිදහසේ ඉන්න දෙන්නෙම නැද්ද ආ..?? 😡 මොකද්ද තමුසෙට මෙච්චරටම මට වද දෙන්න තියන හේතුව ?😡"

"So yun..තමුසේ ඔහොම කෑගහන්නෙ මම කවුරු කියලා හිතාගෙනද?😏😡"

"මට වැඩක් නැ තමුසෙ කවුරු.................
........................................................................

Min ho එක පාරටම ගහපු කම්මුල් පාර නිසා yun ව බිම ඇදගෙන වැටුනා.

එක පාරටම එතනට ආපු කලු පාට shirt එකක් ඇඳගත්ත කෙනෙක් min ho ව බිම පෙරලගෙන ගහන්න ගත්තෙ yun ඒ දිහා හොල්මං වෙලා බලන් ඉද්දි.

බිම වැටුනු පාරට කන්නාඩි දෙක ගැලවිලා විසි උන නිසා yun ට හැම දේම පෙනුනෙ බොඳ වෙලා.

"Yunaa.....මොකද උනේ..."

ඒ වෙලාවෙම තවත් දෙන්නෙක් yun දිහාවට දුවගෙන ආවා.ඒ ආවෙ එයාගෙ යාළුවො දෙන්න කියල කටහ⁣ඬෙන් අඳුරගන්න yun ට පුළුවන් උනා.

දුවගෙන ආපු han soul  yun ව නැගිට්ටුවා.ඒත් එක්කම tae, min hoට පිස්සුවෙන් වගේ ගහන්න ගත්තා.

"මම අද තමුසෙගෙ අත් දෙක කඩලා දානවා.😡🤬බල්ලා..ලැජ්ජ නැද්ද ඕයි කෙල්ලන්ට ගහන්නේ"😡

"Tae,, ඔය ඇති"
Han soul tae ව නැවැත්තුවා.

"එන්න yun . අපි යමු"

Tae ගහපු පාරවල් නිසා බිම වැටුනු min ho බඩත් අල්ල⁣ගෙන කඳිරිගාන්න ගත්තා. yun හිටියෙ මේ සිද්ද උන දේ හිතාගන්න බැරුව.

🚫 THE KILLER 🚫Where stories live. Discover now