Episode 4

400 110 17
                                    

@ lecture hall....

මේ..yuna..බලනවකෙ⁣ා lecturer දිහා.😍
"ඇයි..මොකෝ."
" handsome නේ...😍"

"Han sool..😶..ඔයා කවද ඉදන්ද එයාට පැනි හලන්න පටන් ගත්තේ?!?"

"පැනි හැලුවෙ නෑ අයියෝ...නිකං කිවුවේ..බලනවකෙ⁣ා..😍😍..

"මම හිතන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මම හිතන්නේ...අපිට වඩා වැඩිම උනොත් අවුරුදු 7 ,8 වැඩිමල් ඇති.."

"හ්ම්....එයා තමා මෙහෙ ඉන්න බාලම කෙනා..."

"yuna..එයාගෙ නම දන්නවද??"

"ඇයි මොකෝ..ඒ මනුස්සයව බඳින්නද අදහස?"😅

😒😒"කියන්න බැරිනම් බෑ කියනව.. මම නිකං දැනගන්න ඇහුවෙ."

"අනේ තමුසෙගෙ නිකං 🤣🤣 මම නොදන්න 'නිකං'..🤣........මට මතක විදිහට..sir ගෙ නම So Joon..හැබැයි..එයා ටිකක් විතර අමුතුයි කියලා හිතෙන්නැද්ද?"

"හ්ම්...එහෙමත් එකක්ද.... ඒ උනාට හැන්ඩියනේ ..නේ.... බලනවකො හිනාවෙනකෙ⁣ාට ලස්සන..😍😍"

🤣"හා හා...ඔන් ඔය කට දෙපැත්ත පිහදගන්න"

"ඇයි..මොනවද??"

"පැනි බේරෙනවා 🤣"

😡😡😒😒😒😒😒😒😡😡😡😡😡😡😒
........................................................................
lecture එක ඉවර වෙලා හැමෝම hall එකෙන් එලියට යන්න නැගිට්ටා.

"හැමෝම යන්න කලින් මට කරපු assignments බාර දීලා යන්න."

එහෙම කියපු lecturer ගාවට හැමෝම ගියේ තම තමන්ගෙ assignments බාර දෙන්න.

"ඔයා.. Park Jimin ද?.."
sir එකපාරටම අහපු ප්‍රශ්නෙට jimin ට පුදුම හිතුනා.

"ඔව් sir, කොහොමද මාව අඳුරන්නෙ"

"ආහ්..නෑ ..මේ..මම දන්නවා ඔයාගෙ තාත්තව. එයා හුඟක් හොඳ කෙනෙක්.. මට කණගාටුයි එයාට උන දේට"

🚫 THE KILLER 🚫Where stories live. Discover now