Episode 7

371 99 18
                                    

..previous night

කලින් දවසෙ රෑ කවුරුත්ම නොදැනුවත්ව තවත් බයානක දෙයක් සිද්ද උනා.

part time job එකක් කරපු shop එකේ දොරත් වහලා Chae won පාර දිගේ ⁣ගෙදරට ඇවිදගෙන යන්න ගත්තා.
ඒ දවසේ වැඩ ටිකක් වැඩිපුර තිබුනු නිසා chae won ගෙදර යද්දි ටිකක් රෑ උනා.

පාර දිගේ ඇවිදගෙන යන කෙල්ලට දැනුනා තමන් එක්කම එකට එන අඩි සද්දයක්.

පිටිපස්සට හැරිලා බැලුව කෙල්ල දැක්කා කලු පාට jacket එකක් ඇඳගත්ත කෙනෙක් තමන්ව follow කරනවා.

⁣chae won දෙපාරක් හිතන්නෙ නැතුවම දුවන්න යනවත් එක්කම .... ඔලුව පිටිපස්සෙන් ලොකු වේදනාවක් දැනුනා.

************************************

"Yun නැගිටින්න . උදේ වෙලා."

කලින් දවසෙ රෑ yun ට jimin ගාවම හොදටම නින්ද ගිහින් තිබුන⁣ා.

"අනේ...නිදාගන්න දෙනවකෝ..උදේ පාන්දර බෙරිහන් දෙන්නෙ"

"නැගිටිනවා හරකියේ..jimin ගෙ අත හිරිවැටිල ඇති දැන්"

"මම නිදාගත්තහම කොහොමද jimin ගෙ අත හිරිවැටෙන්නෙ ...යනවකො නිදාගන්න දීලා😣"

"ටිකක් ඇස් දෙක ඇරලා බලනවා"

එහෙම කියපු han soul yun ගෙ ඔලුව ඉස්සුවා

yun නිදාගෙන හිටියෙ jimin ගෙ අත උඩම ඔලුව තියාගෙන.

"han soul ඇයි වදේ මට නැගිට්ටුවෙ නැත්තෙ. අත ගල් වෙලාද දන්නෑ"

"ඈ බං...😐 දැන් මම මෙච්චර වෙලා මොකක් කරා වගේද පෙනුනෙ"

"ආ හරි හරි.🙄"
"Jimin දැම්ම නැගිටින්නෙ නැති වෙයිද?"

"බලමු ..දැන් නැගිටියි"

එතකොටම එතනට tae ආවෙ කටකොනේ තඩි හිනාවකුත් තියාගෙන.

"Tae තමුසෙ මොකද හිනාවෙන්නෙ"

yun එහෙම ඇහු⁣වෙ tae ආයෙමත් තමන්ව bite කරන්න යනව⁣ා කියලා දැනගෙන.

"නෑ...මේ....නිකං....😁..හිනා ගියා...නේහ්"

hansoul ටත් වැලමිටෙන් තට්ටුවක් දාලා tae හිනාවෙන්න ගත්තා.

"නිකං හිනාවෙන්න පිස්සුද ?😡 මෙතන මනුස්සයෙක් අසනීපෙන් ඉන්නවා . තමුසෙලා දෙන්නට හින⁣ා"

🚫 THE KILLER 🚫Where stories live. Discover now