ඉර එලිය මූනට වැටෙනවත් එක්කම jimin නැගිට්ටා. එයාට දැනුනා කවුරුහරි තමන් වටේ අත් දාගෙන තදින් බදාගෙන ඉන්නවා. ඇස් දෙක ඇරලා පහල බැලුවහම jimin දැක්කා පොඩි ලමයෙක් වගේ එයාගෙ පපුවට තුරුල් වෙලා නිදාගෙන ඉන්න yun ව.
Jimin මූනෙ තිබ්බ පොඩි හිනාවකුත් එක්ක හිමීට soyun ගෙ කම්මුල් අතගෑවා. තදින් වගගෙන ඉන්න ඇස් , ලේ පිරුනු කම්මුල් සිනිදු තොල් දැකලා jimin ට yun ව තව තදට බදාගෙන මිරිකන්න තරම් හිතුනා. yun ට කොහෙවත් යන්න නොදී බදාගෙන හැමදාම ඉන්න හිතුනා. Jimin හෙමීට මූන අතගාද්දි yun කරේ තවත් උනුහුමට jimin ට ගුලි වෙච්ච එක.
එතකොටම jimin ගෙ ඇස් දෙකට අහු උනේ yun ඇදන් හිටපු t shirt එකෙන් එලියට ගෙනුන collar bone එක. ඒක දිහා ටිකක් ඇස් දෙකත් ලොකු කරන බලන් හිටපු කොල්ලට ඉන්න තැනත් අමතක උනා. jimin ට ඒ වෙලාවෙ yun ව හුගක් ඕනෙ උනා.
(🙂 හිතකින් නෙමේ මේවා ලියන්නෙ )
jimin හෙමීට yun ගෙ බෙල්ල උඩින් අත තිබ්බෙ හැගීම් ඇවිස්සෙද්දි.
Jimin හෙමීට yun ගෙ බෙල්ලෙ තිබ්බ කොන්ඩෙ පිටිපස්සට කරලා බෙල්ල අතගෑවා."control yourself park JiMiN!!!!"
Jimin හිතෙන් එයාටම බැනගෙන අත අරන් yun ගෙන් ටිකක් ඈත් උනා.
jimin ඇත්තටම එයාට ආදරේ කරා.
ඒ වෙලාවෙ jimin ට yun ව හුගක් ඕනෙ උනා. ඒත් මේ විදිහට නෙමෙයි ඒක වෙන්න ඕනෙ කියලා තේරුම් අරන් jimin හෙමීට yun ව ඇහැරුවා."Baby..so yun,, නැගිටින්නැද්ද.."
jimin ගෙ කටහඩ ඇහෙද්දි කෙල්ල හිමීට නැගිට්ටා. ඇස් දෙක අරිනවත් එක්කම yun දැක්කෙ ලස්සනට හිනාවෙවී එයා දිහා බලන් ඉන්න jimin ව.
එතකොට තමයි yun ටත් මතක් උනේ මුලු රෑම jimin ගාව නිදාගත්තා කියලා. ඒක මතක් උන ගමන් yun එක පාරටම කෙලින් වෙලා ඉදගත්තා.
YOU ARE READING
🚫 THE KILLER 🚫
Mystery / Thriller'We serial killers are your sons , we are your husbands, we are everywhere . And there will be more of your children dead tomorrow ' ~Ted Bundy~