Episode 2

529 126 11
                                    

එක පාරටම ඇස් ඇරල බලපු Do yun ට තමන් ඉන්නෙ කොහෙද කියල හොයාගන්න බැරි උනා.හිටපු තැනින් නැගිටින්න හැදුවත් ඔලුව පිටිපස්සෙන් දැනුනු වේදනාව නිසා Do yun ට එහෙම්මම ඉන්න උනා.
🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

ටික වෙලාවකට පස්සෙ දැනුන දෙයින් doyun හුඟක් බය වුනා.එයාගෙ අත් දෙකයි කකුල් දෙකයි ඇඳක ලනු වලින් බැඳලයි තිබ්බේ. ඒ ගැට නිසා අත් දෙකත් හොදටම තුවාල වෙලා.

"මම මේ කොහෙද ඉන්නෙ??කවුරුත් නැද්ද?? මාව ලෙහනවාා"
"ආ....."😖😖

ඔලුව පිටිප්සෙන් දැනුනු දරුනු වේදනාව දරාගෙන doyun ඔලුව උස්සලා වට පිට බැලුවෙ තමන් ඉන්නෙ කොහෙද කියල හොයාගන්න පුළුවන් වෙයිද බලන්න.

එක පාරටම දැකපු දෙයින් doyun හුඟක් බය උනා.

"ම...මම මේ ....කොහෙද ඉන්නේ??..කව්රුත් නැද්ද??..මාව බේරගන්න...."😫😫

Doyun හිටපු කාමරේ වටේටම පේන්න තිබ්බෙ රතු පාට.බාගෙට කපල දාපු සත්තුන්ගෙයි මිනිස්සුන්ගෙයි මල සිරුරු  වල කොටස් වලින් කාමරේ පුරාම තිබුනු යකඩ මේස වැහිල තිබ්බා.බිත්ති පුරාම එක එක විදිහෙ ආයුධ එල්ලලා.

ඔලුව ටිකක් හරවලා බලපු doyun දැක්කෙ තමන්ව බැඳල තිබ්බ ඇ⁣ද එහා පැත්තෙ තිබුනු යකඩ මේසේ උඩ තිබ්බ මල සිරුරක්.

ඒ මනුස්සයගෙ බෙල්ලෙ ඉදන් බඩ ගාවට වෙනකන්ම පලලා තිබ්බ.මල සිරුර කාගෙද කියල අඳුරගන්න බැරි වෙන තරමටම ඔලුවට මිටියක් වගේ දෙයකින් ගහලා තලලා තිබ්බා.

ඒ ශරීරයෙන් ගලපු ලේ වලට do yun ගෙ ඇඟත් තෙත් වෙලා රතුපාට වෙලා තිබ්බා.කාමරේ තිබුනු හැම මිනියකම එලායට ආපු මස් උඩ මැස්සො සිය ගනෙක් හිටියා.

තමන් වටේම මැරිල හිටපු මිනිස්සු දැකපු doyun කෑ ගහන්න ගත්තෙ තවත් ඒ බය ඉවසගන්න බැරිම තැන.
තමන්ටත් මේ ඉරනමම අත් වෙයි කියල do yun ට දැනුනා.බිම වැහෙනකම්ම තිබුනු ලේ දැකපු do yun අව සිහියෙන් වගේ කෑ ගැහුවා.

"මාව ලෙහනවාා...මට යන්න දෙනවාා..ඇයි මාව මෙතනට ගෙනාවෙ..මාව මරන්නද යන්නෙ"..😖😖

මේ වගේ ප්‍රශ්න ගොඩක් do yun ට කෑ ගහල අහන්න තිබුනත් බය නිසාම එයාට කරන්න පුළුවන් උනේ උගුර ලේ රහ වෙනකන් කෑ ගහන එක විතරයි .

ටික වෙලාවකින් ඈතින් කෙනෙක්ගෙ අඩි සද්දයක් ඇහුනා.කලු පාට jacket එකක් ඇදගත්ත උස මනුස්සයෙක් කාමරේට ආවෙ ලොකු පිහියකුත් අතේ තියාගෙන.

do yun දිහා බලන්නෙවත් නැතුව කාමරේ අයිනෙම තිබ්බ යකඩ මේසෙ ගාවට ගිය මනුස්සය මේසෙ උඩ තිබ්බ මල සිරුරක් කපන්න ගත්තා.

බෙල්ලෙ ඇතුලට පිහිය ඇතුල් කරල දිගටම බඩ මැදින් පලාගෙන ගියේ මුලු ඇඟම මැදින් විවෘත වෙන විදිහට.

"ත..ත..තමුසෙ කවුද කියනවා..මොනවද මගෙන් ඕනේ??..
ඇ...ඇයි මාව මෙහාට ගෙනාවෙ..මාව ලිහපන්.."😫😖😖

හොදටම බය උනු do yun එක දිගටම කෑ ගහන්න ගත්තා.
එක පාරටම මිනිය කපන එක නතර කරපු මනුස්සයා පිහියත් අතේ තියාගෙනම do yun දිහාවට වේගෙන් ඇවිදගෙන ආවා.

ඒ මනුස්සයගෙ මූන දැකපු do yun හොදටම බය උනා..
ඒ මූ සුදුමැලි වෙලා තිබුනෙ.හමක් විදිහට හදපු වෙස් මූනක් දාගෙන හිටපු මනුස්සයා do yun ගාවට එද්දි do yun වෙව්ලන්න ගත්තා.

හමක් විදිහට හදපු වෙස් මූනක් දාගෙන හිටපු මනුස්සයා do yun ගාවට එද්දි do yun වෙව්ලන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ෂ්...."

කට වහගෙන ඉන්න කියලා ඇඟිල්ලෙන් සඤ්ඤා කරපු මනුස්සයා ආයෙත් මේසෙ ගාවට ගියේ තමන් කර කර හිටපු වැඩේ කරන්න.කිසිම ගානක් නැතුව මල සිරුර හිතුනු හිතුනු විදිහට කපන්න ගත්ත.

මේක දැකපු do yun ගෙ කෑ ගැහිල්ල තවත් වැඩි උනා.

"මට යන්න දීපන්.....😫😫"
do yun කෑ ගැහුවා

ඒත් එක්කම බිත්තියෙ එල්ලලා තිබුනු ලොකු මිටියක් අතට ගත්තු මනුස්සයා ආවේගෙකින් වගේ do yun හිටපු ඇඳ ගාවට වේගෙන් ආවා.

"තමුසෙට මම කිවුවෙ කට වහගන්න කියලා නේද??🤬🤬"

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

"බලාගෙන ඉන්නවා මම තමුසෙලට කරන දේ.."😏😏😡😡

🚫 THE KILLER 🚫Where stories live. Discover now