Episode 32

282 63 28
                                    

So joon jimin ගෙ බෙල්ලටම තියලා පිහිය අල්ලන් හිටපු නිසා කවුරුත් හෙල්ලෙන්නවත් බය උනා. හෝබි , jungkook දෙන්නා හිටියෙත් සිහිය නැතුව බිම වැටිලා.

"මම මුන් තුන්දෙනාව මරන එක නවත්තන්න එපා. ලගට එන හැම එකාවම මරලා දානවා. "

එහෙම කියලා so joon තරහෙන් ඇස් රතු කරන් කෑ ගහද්දි yun ගෙ කකුල් දෙකත් වෙව්ලන්න ගත්තා.

so joon jimin වත් අල්ලගෙන ටිකෙන් ටික හෝබි ගාවට ලන් උනා. Jin හොදට බලන් හිටියා sojoon ගෙ හැම චලනයක්ම . ඒ අවස්ථාවක් ලැබුන ගමන්ම sojoon ට attack කරන්න.
Jin හිටපු තැනම ඉදන් namjoon ට ඇස් වලින් සඤ්ඤා කරා. ඒත් එක්කම namjoon jimin ගාවට දුවගෙන ගියේ sojoon ට හිතන්නවත් වෙලාවක් ඉතුරු කරන්නැතුව.
එ වෙලාවෙ sojoon කලබල උන නිසා jimin ගෙ බෙල්ලට පිහිය තද උනත් namjoon ට පුලුවන් උනා jimin ගෙ බෙල්ල කැපෙන්න කලින් ඉක්මනට පිහියෙ blade එකෙන්ම අල්ලගන්න. ඒකෙන් namjoon ගෙ අල්ල තුවාල වෙලා ලේ එන්න ගත්තා. namjoon පිහිය අල්ලලා විසි කරනවත් එක්කම jimin so joon ව බිම වැටෙන්නම තල්ලු කරා.

මේ හැමදේම තප්පර ගානකින් උන නිසා yun උනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව තාමත් අඩ අඩ බලන් හිටියෙ. Jin ඉක්මනට gun එක ආපහු අරගෙන bullets දාගන්න අතරෙ jimin ඇවිත් yun ව බදාගත්තා. yun ඒ වෙලාවෙ හොදටම අඩ අඩ හිටියෙ. එයාගෙ ආදරේ ඇස් දෙක ඉස්සරහම මැරෙන්න යනවා දැකලා yun ට එයාවම පාලනය කරගන්න බැරි උනා. yun jimin ව තදින් බදාගෙන ඇඩුවා.

අන්තිමට sojoon ව අල්ලගෙන namjoon ගෙදරින් එලියට ඇවිදගෙන ගියේ හැම දේම හොදින් විසදෙද්දි. Jin තව එක්කෙනෙක් එක්ක එකතු වෙලා සිහිය නැතුව වැටිලා හිටපු හෝබිවයි jungkook වයි උස්සගත්තෙ hospital එකට ගෙනියන්න.

විනාඩියකට විතර පස්සෙ yun ට සාමාන්‍ය විදිහට හුස්ම ගන්න පුලුවන් උනේ හැම දේම හොදින් විසදුනා කියලා හිතෙද්දි. sojoon පස්සෙන්ම yunmin දෙන්නත් ඇවිදගෙන ගියා.




ඒත් මේ හැම දේම සදහටම වෙනස් වෙන්න ගියේ තප්පර ගානයි.
ඒ වෙලාවෙ කට්ටියම so joon ගෙ ගෙදර සාලෙන් එලියට යන ගමන් හිටියෙ.
කවුරුත් හිතපු නැති විදිහට sojoon එක පාරටම namjoon ට ගහලා එහා පැත්තෙ මේසයක් උඩ තිබුන පිහියක් අතට අරන් දුවගෙන ආවෙ jimin ගාවට.

🚫 THE KILLER 🚫Where stories live. Discover now