Episode 25

238 71 16
                                    

මොකක්හරි වාසනාවකට ඒ වෙලාවෙම shop එකට ආපු කෙනෙක් නිසා hansoul බේරුනා. දෙන්නම මේ උන දේ නිසා මුගක් බය වෙලා හිටියෙ. ඒ දෙන්නව තනියම දාලා මනුස්සයා ගිය ගමන්ම yun නැගිටින්න හැදුවත් බැරි උනා එයාගෙ අත් දෙක ගැටගහලා තිබුන නිසා.

"බය වෙන්න එපා... මම එන්නම් ඔයා ගාවට.. අපි මෙතනින් යනවා. හොදද..අඩන්න එපා.."

Yun එහෙම කිව්වෙ ඒ වෙලාවෙ හොදටම අඩ අඩ හිටපු යාලුවව සනසවන්න.
අත් දෙක බැදලා නිසා yun ට නැගිටින්න අමාරු උනත් එයා පුලුවන් තරම් උත්සහකරා ඒ වෙලාවෙ hansoul ගාවට යන්න.

"yun....අන්න...phone එකක්"

hansoul ඇස් දෙකත් ලොකු කරගෙන කිව්වා.

"කෝ..කොහෙද.."

ඉක්මනට වටේටම බලපු yun දැක්කා එයා ඉන්න තැනට ටිකක් එහාට වෙන්න බිම වැටිලා තිබුන phone එකක්.

"ඉන්න..මම ..ගන්නං...⁣මේක අර මනුස්සයගෙ වෙන්නඇති.. මම ඇගට පැනපු වෙලේ වැටිලා තියෙන්නෙ"
එහෙම කියලා yun අමාරුවෙන් බිම දිගේ ගිහිල්ලා කොහොමහරි phone එක ලගට ගත්තා.

______________________________________

කලින් දවසෙ රෑ මුලු පලාතෙම yun ව හොයලා මහන්සියටම jimin ට දන්නෙම නැතුව නින්ද ගිහිල්ලා තිබුනා. අඩලම කොල්ලගෙ මූන හොදටම ඉදිමිලා. එක පාරටම ඇහැරුන ගමන්ම jimin ට ආයෙත් yun ව මතක් උනා. ඒත් එක්කම jimin tae ව හොයන්න දුවගෙන යද්දිම call එකක් ආවා  unknown number එකකින්.

"he....."

"Jiminaa......"
කටහඩ ඇහුන ගමන්ම jimin අදුරගත්තා කතා කරන කෙනාව.

"yun...yun...ඔයාලා කොහෙද ඉන්නෙ.. කරදරයක් නෑ නේද.."

jimin ගෙ කටහඩ ඇහෙද්දි yun ට හොදටම ඇඩුනා.

"Jimin...."

"බය වෙන්න එපා.... මම අහන දේට උත්තර දෙන්න...
ඔයාලට කරදරයක් නැහැ⁣ නේද ... දන්නවද ඉන්න තැන?"

ඒත් එක්කම jimin ට ඇහුනා කවුරුහරි ආපු කෙනෙක් phone එක පොලේ ගහන සද්දයක්. ඒත් එක්කම call  එක cut උනා.

jimin පුලුවන්තරම් ඉක්මනින් tae ටයි namjoon ටයි විස්තරේ කිව්වා.

"ඉක්මනට call එක ආපු තැන හොයාගන්න.. අපි දැම්ම එතනට යනවා."
namjoon කට්ටියට කිව්වා.
______________________________________

🚫 THE KILLER 🚫Tempat cerita menjadi hidup. Temukan sekarang