Episode 23

214 72 12
                                    

Yun කලින් lectures ඉවර⁣ වෙලත් college එකට වෙලා හිටියෙ hansoul එනකන්.

ඒවෙලාවෙම tae jimin එක්ක එතනට ආවෙ ඈත ඉදන් phone එකත් වන වන.

"ඇවිල්ලා...ඇවිල්ලා...."
tae phone එකත් අතකින් උස්සගෙන yun දිහාවට දුවගෙන ආවා.

"මොනාද?"

tae jimin දෙන්නම yun ගාව නැවතිලා හති අරින්න ගත්තා.

"මොනවද ඇවිල්ලා තියෙන්නෙ...ඉක්මනට කියනවකො...result ඇවිල්ලද?.. නෑ xam එකක් තියෙන්න එපැයි result එන්න"

"නෑ ..yoongi ...සිහිය ඇවිල්ලා."

"මොකක්...ඒ කියන්නෙ..එයා දන්නවලුද මේක කරපු කෙනාව"

"ඒව දන්නෙ නෑ....ඉක්මනට යමු hospital එකට.."

jimin yun වත් ඇදගෙන යන්න හදද්දිම yun ට මතක් උනේ hansoul ව.

"ටිකක් ඉන්න... hansoul තාම ආවෙ නෑ"

"ඇයි එයා කොහෙ ගිහින්ද"

"නෑ මේ..ලගට යනවා කිව්වා..තාම ආවෙ නෑ..ඔයාලා දෙන්නා යන්න.. මේක පරක්කු කරන්න ඕන්නෑනෙ. මම එයා ආවහම එන්නම්.."

"හ්ම්..ok ..පරිස්සමෙන් එන්න ..පරක්කු වෙන්න එපා"

එහෙම කියලා jimin tae එක්ක ගියා.

"මේ පිස්සු මගුල එතනට වෙලා මොනවා කරගෙනද දන්නෑ. "

yun soul ටත් බැන බැන shop එක පැත්තට හෙමීට ඇවිදගෙන ගියා.
ඒත් එක්කම yun ගෙ ඉස්සරහට ආපු කෙනෙක් yun ගෙ ඇගේ හයියෙන් හැප්පිලා ගියපු නිසා yun එතනම බිම ඇදගෙන වැටුනා.

"ආ.....ඇස් පේන්නැද්ද...හැප්පි හැප්පි යන්නෙ"

yun ඒ මනුස්සයටත් බැන බැන හීරිලා තිබ්බ වැලමිටක් අල්ලගෙන අමාරුවෙන් නැගිට්ටා.
ලේ එන අතත් අල්ලගෙන ටික දුරක් ඇවිදන් යද්දි yun ට තේරුනා කවුරුහරි එයාගෙ පිටට මොකක්හරි තියලා තද කරන් ඉන්නවා.
ඒත් එක්කම yun පිටිපස්ස හැරිලා බලන්න හදනවත් එක්කම yun ට තේරුනා ඒක පිටට තවත් තද වෙනවා කියලා. ඒක පිටේ වැදුන විදිහට yun ට තේරුනා ඒ පිහියක් කියලා.

yun කර කියාගන්න දෙයක් නැතුව හොදටම බය උනා. yun දෙපරක් නොහිතාම දුවන්න හදද්දි පිටිපස්සෙන් හිටපු කෙනා yun ගෙ අතින් අල්ලගත්තෙ දුවන්න බැරි වෙන්න.

🚫 THE KILLER 🚫Where stories live. Discover now