Episode 11

305 90 32
                                    

Dancing academy එකේ practice ඉවර කරලා hobi ගෙදරට යන්න පාර දිගේ ඇවිදගෙන ආවා. bus එකෙන් බැහැලා ගෙදරට යන පාර දිගේ ඇවිදගෙන ආපු හෝබි ලග තිබුන කඩේකින් නැවතුනේ මොනවහරි කාලා යන්න.

"ආ හොබි...අද practice කොහොමද?"

කඩේ හිටපු වයසක ගෑනු කෙනා හිනාවෙමින් ඇහුවා.

"අවුලක් නෑ aunty   වෙනදා වගේම තමා...මම නටද්දි කෙල්ලො ඔක්කොම ටික කෙල හලාගෙන බලන් හිටියා 😅"

මම නටද්දි කෙල්ලො ඔක්කොම ටික කෙල හලාගෙන බලන් හිටියා 😅"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මේ කොල්ල නම්...."

hobi academy එකට join උනාට පස්සෙ තනියම ගෙදරක තමා හිටියෙ. ඒ වෙනකල්ම hobi හිටියෙ එයාගෙ අම්මා එක්ක. ඒත් අවුරුදු කීපෙකට කලාන් හෝබිගෙ තාත්තා accident එකකින් නැති උනා.එදා ඉදලා හෝබි අම්මා එක්ක තනි උනා.

academy එකේ ඉන්න කාලෙ පුරාවටම එයාගෙ ගෙදර ලග තිබුන පුංචි කඩේක හිටිය වයසක ගෑනු කෙනෙක් තමයි hobi ගෙ අම්මා උනේ.

"මම නටද්දි ඉතින් එහෙම තමා...හුම්..😌🤟"

"හා හා..මෙන්න.. හොදට කන්න ..මහන්සිත් ඇතිනෙ"

කෑම කාලා ඉවරවෙලා හෝබි වෙනදා වගේම කම්මැලිකමෙන් ගෙදරට ඇවිදන් ගියා.දොර අරින්න හදද්දිම hobi ට තේරුනා දොර කලින්ම ඇරලා කියලා.

"කවුද ඇවිත් තියෙන්නෙ..?? මේ දොර.. කොහොමද ??"

හොබි ටිකක් විතර බයෙන් ගේ ඇතුලට ගියා. ගෙදර lights on කරන්න හැදුවත් ඒවා on උනේ නැහැ. කොල්ලට තේරුනා මොකක්ම හරි දෙයක් වෙලා කියලා.

"හොරෙක් පැනලද? ඒත්...බඩු කිසි දෙයක් ඇදලවත් නැහැ"

හෝබි තමන්ගෙන්ම ප්‍රශ්න කර කර ගේ ඇතුලට හිමීට අඩිය තිය තිය ගියේ අනතුරක් උනොත් බේරෙන්න මොකක්හරි ආයුධයක් අතට අහුවෙනකන්.

🚫 THE KILLER 🚫Where stories live. Discover now