Episode 8

441 98 31
                                    

හතරදෙනාම canteen එකට වෙලා කතා කරකර ඉන්න වෙලාවෙ tae දැක්කා දෙන්නනෙක් එයාලගෙ පැත්තට එනවා.

"Tae කොල්ලා..කොහොමද ? හුඟ කාලෙකින්"😅
එතනට ආපු දෙන්නගෙන් කෙනෙක් tae ගෙ පිටට තට්ටුවක් දාන ගමන්ම ඇහුවා.

"Hyung !! ඔයා..ඔයා මොකද සෙහෙ කරන්නේ??"😐

"මොකෝ පුදුම වෙලා?"

"නෑ hyung මේ දැන් ටිකකට කලින් අපි ඔයා ගැන මතක් කරා විතරයි"

"කට්ටිය , මේ තමයි මම අර කියපු cousin . එයා police officer කෙනෙක්"
Tae අනිත් තුන්දෙනාට එයාව හඳුන්වලා දුන්නා.

"Hi, nice to meet you, Im Kim Nam Joon😊"

"එතකොට මෙයා මගෙ team එකේම කෙනෙක් "එහෙම කියපු nam joon එයාගෙ එහාපැත්තෙ හිටපු කෙනාවත් අඳුන්වලා දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"එතකොට මෙයා මගෙ team එකේම කෙනෙක් "
එහෙම කියපු nam joon එයාගෙ එහාපැත්තෙ හිටපු කෙනාවත් අඳුන්වලා දුන්නා.

"Hi ,Im Kim Seok Jin"

"Hyung මොකද අපේ college එකේ කරන්නෙ?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Hyung මොකද අපේ college එකේ කරන්නෙ?"

"ඇත්තටම කිව්වොත් මේ college එකේ murder case එක in charge ඉන්නෙ මගේ team එක. ඒක ගැන බලන්න තමයි අපි දෙන්නා අද ආවෙ.
එතකොට මතක් උනා ඔයාවත්. ඒ නිසා ඔයාවත් බලලා යන්න ආවා..

මට පේන්නේ...දැං කොල්ලට හරි ගිහිල්ලා වගේ නේහ්"😅😏

tae ට එහා පැත්තෙ වාඩි වෙලා හිටපු yun දිහා බලලා nam joon කිව්වෙ කට කොනෙන් හිනා වෙවී.

🚫 THE KILLER 🚫Where stories live. Discover now