(..Bulletproof gang..)
(..Kim Namjoon..)
වයස 26Kim company එකේ CEO..එහෙමත් නැත්නම් මුලු under world එකම හොල්ලන් ඉන්න bulletproof gang එකේ leader RM..
RM හැමදේකටම දක්ශයි..එයාට බෑ කියලා දෙයක් නෑ..ඒ වගේම තමා අනුකම්පාව කියන වචනේ තේරුමවත් දන්නේ නැති මනුස්සයෙක්..RMගේ එකම දුර්වලකම එයාගේ සහෝදරයෝ හයදෙනා..එයාගේ සහොදරයන්ට කාගේම හරි අතින් හීරීමක් හරි වුනොත් ඒ කෙනාටවත් හිතාගන්න බැරි විදියට ඒ කෙනාගේ අවසානේ RM අතින් සිද්ධ වෙනවා..(..Kim Taehyung ..)
වයස 24Kim Namjoon ගේ එක කුස උපන් එකම සහෝදරයා..kim company එකේ අනාගත CEO.. Bulletproof gang එකේ Main sniper එහෙමත් නැත්නම් bulletproofලගේ V..මාෆියා වැඩ වලට ලොකු කැමැත්තක් නෑ..ටිකක් සාමකාමී චරිතයක්..
(..Kim seokjin..)
වයස 28Soul වල ඉන්න හොදම ඩොක්ටස්ලා තුන්දෙනා අතර පලවෙනියටම ඉන්නේ මෙයා..Bulletproof gang එකේ වැඩිමල්ම සාමාජිකයා JN..ඒ වගේම තමා RMව පාලනය කරන්න පුලුවන් මේ ලෝකේ ඉන්න එකම කෙනා..
YOU ARE READING
😈EVIL LOVERS (mafia) (Completed)😈
Actionමාෆියා ලෝකයම පාලනය කරන සහෝදරයන් හත්දෙනෙක්.....😈 අසීමාන්තිකව ආදරය කිරීමේ වරද නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ අහිංසක ආදරවන්තියක්..❤️❤️ එක කුස නූපන් සහෝදරියගේ හදිසි මරණයත් සමග වියුරු වැටුනු සහෝදරියන් දෙදෙනෙක්..😡😡 පලිගැනීම අරමුණු කරගත් විවාහයක්..💔💔 ඉදිරි...