💔😈13😈💔

743 130 65
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

------------------------------------------------------------

TIME PASSED

Namjoon house

....Jacky pov.....

කෙහෙල් මල් මගුලක් කරගෙන අදට සතියක් ගෙව්නා...මේ සතියේ ගෙව්වෙ පුදුම අමාරුවෙන්...කසාද ජීවිතේ මොන වගෙද කියන එක තේරුම් ගන්න මට උපරිම ගියේ එක දවසයි....මේ සතිය ඇතුලත නම්ජූන් මගෙන් ප්‍රශ්න සියා ගානක් අහන්න ඇති...එකම ප්‍රශ්නේ දෙතුම් පාර අහන්න ඇති...මට පිස්සු හැදුනේ නැති එකම පුදුමයි....ඒ අස්සෙ කරන්න ප්ලෑන් කරන් හිටපු එක වැඩක්වත් කරන්න බැරි වුනා මේ නම්ජූන් මං ලගින් හෙල්ලෙන්නෙවත් නැති නිසා...එකට අද නම් නියම චාන්ස් එකක් හම්බුනා....අද රෑ නම්ජූන් කොහෙහරි යනවා...ඒ කියන්නෙ එයා ගෙදරින් පිට ඉන්න වෙලාවට තමයි මට මගේ වැඩේ කරන්න වෙන්නෙ...

මං රූම් එකට වෙලා මගෙ company  එකේ වැඩ වගයක් කර කර ඉන්නකොට එක පාරට නම්ජූන් වොශ් රූම් එකේ ඉදන් එලියට ආවෙ ටවල් එක විතරක් ඇදගෙන...ආ....ශ් මේ මනුස්සයට කොච්චර කීවත් වැඩක් නෑ....හැමදාම කියනවා ඇදුමක් නැතුව එන්න එපා කියලා...යකෝ මමත් කෙල්ලක්...මටත් හැගීම් දැනීම් තියනවා...එයාගෙ ඇත් දළ පාට ඇග දිගේ වතුර බිංදු  පහලට වැටෙනකොට එයාගේ තෙත කොන්ඩේ අත් වලින් එහෙ මෙහෙ කරනකොට ඇත්තටම එයා ගොඩාක් කඩවසම්ව පේනවා..එයාගේ කටහඩ නිසා මං ආපහු මේ ලොකේට ආවා...😑😑

" හාරා ඔයා දැක්කද මගේ අර ෆයිල් ටික....."

ෆයිල්...ෆයිල් මගේ ඔලුව උඩ....Kim company CEO...ඒ වුනාට මෙලෝ සිහියක් නෑ...මට වෙලාවකට ශුවර් නෑ මේ මනුස්සයා bulletproof  ලට සම්බන්ධයි කියලා...

" අයියෝ හාරා මං ඔයාගෙන් අහන්නෙ....."

" අයියො නම්ජූන් ඔයාට ඕක හොයාගන්න බැරිද...."

" හරි හරි මං හොයා ගන්නම්...ඔයා ඔයාගෙ වැඩක් කර ගන්න....."

මොනවා වුනත් නම්ජූන්ව ශේප් එකේ තියගන්න ඕන නිසා මම නැගිටලා ගිහින් එයා පන දාගෙන හොයන ඒ ෆයිල් ටික හොයලා දුන්නා....

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now