💔😈21😈💔

749 135 78
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
------------------------------------------------------------
මගේ හාරාව හරහට වඩා ගත්තා..පුලුවන් තරම් ඉක්ම්නට මං එයාව අපේ ප්ලේස් එකට අරන් ගියා...ජින් හ්‍යුන්ග් සෝල් වල ඉන්න හොදම ඩොක්ටර්...මට විශ්වාසයි ජින් මට මගේ හාරව බේරලා දෙනවා කියලා....
.
.
.
.
.
.
.
.
.
TIME PASSED

....Jacky pov....

දවස් දෙකක් එක දිගට ඇදට වෙලා මට එපා වෙලා තියෙන්නේ...නම්ජූන් හරියට මට සලකන්නේ බෝම්බයක් වැදිලා අත පය හතර නැති වුන මිනිහෙක්ට සලකන විදියට...එදා වුන හැම දෙයක්ම හරියට හීනයක් වගේ...මොන තරම් ලොකු බොරුවක්ද ඒක...මට තවමත් තරහා අර වූබින් කියන මිනිහාව මරලා දන්න බැරි වුන එක ගැන...

" නැගිට්ටද........"

මං ඇදට වෙලා කල්පනා කර කර ඉන්නකොට නම්ජුන් එක පාරටම තේ එකකුත් උස්සන් රූම් එකට ආවා...දැන් ඉතින් අහන් ඉදපන්කෝ මෙයාගේ උපදෙස් ටික...හාරා අරක කරන්න එපා...හාරා ඕක කරන්න එපා...හාරා හරියට බේත් ටික බොන්න...හාරා තුවාලේ පාරගන්න එපා...හාරා බිමට බහින්න එපා...මේ දවස් ටිකට මගේ කන්දෙක මේ නම්ජුන්ගේ කියවිල්ල නිසාම පිරිලා තියෙන්නේ...මට ලීනාව බලන්න යන්නත් නෑ...ලීනායි මමයි ඉන්නෙ එකම ගෙදරක වුනත් මේ නම්ජූන් මට ඇදෙන් බහින්න දෙන්නෙ නැති නිසා මට තවම ලීනා ලගට යන්න බැරි වුනා...

" නම්ජුන්....."

" ඇයි......"

" මට ලීනා බලන්න යන්න ඕන...."

" මොකටද....."

" මොකටද අහන්නෙ එයා හොදින්ද බලන්න ඕන......"

" එයා හොදින්...එයාව බලන්න ජිමින් තේහියුන්ග් දෙන්නම ඉන්නවා...දැන්වත් අනුන් ගැන නොහිතා තමුසෙ ගැන හිතන්න පටන් ගන්නවා......."

දැන් නම් මට ඇති වෙලා තියෙන්නේ...මෙහෙම ඉන්න ගියොත් නම් මට පිස්සු හැදෙයි...ඒත් ඉතින් ඒක මේ මනුස්සයාට තෙරෙන්නෙ නෑනේ...නම්ජූන් මට තේ එක දිලා ගිහින් ෆයිල් වගයක් අතට ගත්තා...

😈EVIL LOVERS (mafia) (Completed)😈Donde viven las historias. Descúbrelo ahora