💔😈29😈💔

723 116 211
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
-----------------------------------------------------------

TIME PASSED

.......Jacky pov........

අද අපි හැමෝටම ගොඩාක් විශේෂ දවසක්....අද ජින්ගේ වෙඩින් එක....ජින් අද ඉදන් අලුත් ජීවිතයක් පටන් ගන්නවා....මං තරම් ජින් ගැන වෙන කවුරුත් සතුටු වෙන්නෙ නැතුව ඇති...අපේ අතීතය හෙමින් සැරේ මැකිලා යනවා....ඔව් මටත් ඕන වුනේ ඒ අතීතය මගෙයි ජින්ගෙයි ජීවිත වලින් අයින් කරලා දාන්න...

" හාරා කොහෙද ජූන්........"

මගේ පිටිපස්සෙන් ඇහුන කටහඩ නිසා මං පිටිස්සට හැරුනා....ඒ හිටියේ ජින්...එයා ඇත්තටම අද කුමාරයෙක් වගේ ලස්සනට හිටියා...එයාගේ මූනේ තියන හිනාව දකිනකොට මටත් ලොකු සතුටක් දැනුනා...මොකද එයා එයාගේ කැමැත්තෙන්ම තමයි අද මැරි කරන්නෙ...

මොකද එයා එයාගේ කැමැත්තෙන්ම තමයි අද මැරි කරන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"හාරා මං ඔයාගෙන් අහන්නේ නම්ජුන් කොහෙද.... "

" අහ් ජින් එයා ගාඩ්ස්ලා ටික එක්කන් එලියට ගියා මොකක් හරි වැඩකට......"

" හාරා යුන්ගිටත් කියන්න පොඩ්ඩක් ආරක්ෂාව ගැන බලන්න කියලා.....අනික සෝහී තවම මං ගැන හැමදෙයක්ම දන්නෙ නෑ....මෙතනදි මොකක් හරි වැරැද්දක් වුනොත් ලොකු ප්‍රශ්නයක් වෙයි......."

" ඔයා බයවෙන්න එපා ජින් ඒ හැම දෙයක්ම හරි....ඔයා සෝහී ලගට යන්න අපි ඉන්නවනේ......."

" හරි......"

ජින් මාත් එක්ක සාමන්‍ය විදියට කතා කරලා සොහී ලගට ගියා....සොහී එයා තමා අද ඉදන් ජින්ගේ ආදරෙ අයිතිකාරී...එයා ගොඩක් ලස්සන එ වගේම ගොඩාක් අහිංසක ගෑණු ලමයෙක්...මං මගේ හදවතින්ම එයාලගේ මේ අදින් පටන් ගන්න ජීවිතේට සුභ පතනවා....

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now