💔😈06😈💔

868 146 89
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

------------------------------------------------------------
BULLETPROOF PLACE

.....V pov......

අද තමයි මගේ වැඩෙට නියම දවස...හරිනම් අද කොල්ලා අපේ ක්ලබ් එකට එන්නම් ඕන...මං හොයලා බැලුව විදියට මිනිහා සතියේ අද වගේ දවසට අපේ ක්ලබ් එකට එනවා...මං ඒ නිසාම ඔක්කොම රෙඩි කරගෙන ජන්කූක් එක්කම ක්ලබ් එකට ගියේ කෝකටත් ජන්කූක් ඉන්න එක හොදයි කියලා මට හිතුන නිසා...

අපි ක්ලබ් එකට වෙලා පැයක් විතර ඉන්නකොට මට ඕන කෙනා ක්ලබ් එකට ආවා..කලු පාට හූඩ් එකක් ඇදලා..කලු මාස්ක් එකක් වගේම කලු පාට සන්ග්ලාස් දාලා ඔව් වෙනදා වගේම මිනිහා ඇවිත් තියෙන්නේ පරන ඇදුමෙන්ම තමා...මට මිනිහාව අල්ල ගන්න ලේසි වුනේ මුගේ මේ ඇදුම තමා..එදා යුන්ගි හ්‍යුන්ග් කීව විදියට  එදා එයාට වෙඩි තියපු හතර දෙනාම එකම විදියට ඇදලා තිබ්බේ...ඒ ඇදුමම තමා මං එදා ක්ලබ් එකට එනකොටත් හතර දෙනෙක් ඇදන් හිටියේ...black hearts ලා  කොච්චර දක්ශයෝ වුනත් එයාලා එයාලගෙ ඇදුම ගැන සැලකිල්ලක් දක්වලා නෑනේ...අන්න එතන තමා උන්ට වැරදුනේ...😏😏😏

(ඒ කියන්නේ ලමයි අර එදා ජැකී නෝවා YJ SOO ක්ලබ් එකට ආපු එක V දැකලා තියෙනවා ඈ....🤦)

විනඩි දහයක් යන්න කලින් කොල්ලා බෝතල් හතරක් විතර හිස් කරේ එක හුස්මට...යකෝ මනුස්සයෙක්ට මෙහෙමත් බොන්න පුලුවන්ද...මමයි ජන්කූක් යි කොල්ලා හිටපු ටේබල් එකට ලගම තිබුන ටේබල් එකේ හිටියේ...කොල්ලා මාස්ක් එක වගේම සන්ග්ලාස් එකත් ගලවලා දාලා හිටපු නිසා අපිට හරියටම මිනිහාගෙ මූන බලාගන්න පුලුවන් වුනා...පෙනුමෙන්නම් අපේ ජන්කූක්ටත් වඩා පොඩි පාටයි..මේ වගේ කොල්ලෙක් මාෆියා වල ඉන්න පුලුවන්ද..

" ආ කුකියෝ අරූ පොඩි පාටයිනේ ඕයී....."

" උගේ ලොකු පොඩි කමින් අපිට වැඩක් නෑනේ ටේ....ආපු වැඩේ කරහම්...."

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now