💔😈17😈💔

720 128 84
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
------------------------------------------------------------

ජන්කූක් හිතුවට වඩා මේ වැඩේ ලේසියෙන් කරා....දැන් black hearts ලට වෙන්නේ තමන්ගෙම මිනිස්සු නිසා මැරිලා යන්න...😌
.
.
.
.
.
.
.
.
.
.
TIME PASSED

BLACK HEART'S PLACE

.....Nova pov......

මම beomgyu ජැකී එකතු වෙලා අපේ ගැන්ග් එක පුලුවන් උපරිමෙන්ම ලෑස්ති කරා...ඔව් දැන් එයාලට පුලුවන් bulletproof gang එකත් එක්ක හැප්පෙන්න....ඒත් තවමත් bulletproof ලගෙන් කිසිම සද්දයක් නෑ...එයාලා මොන වගේ දෙයක් ප්ලෑන් කරනවද කියලා හිතා ගන්න අමාරුයි... තේහියුන්ග් එයා දැන් මොනවා කරනවා ඇතිද...එයා තවමත් මට ආදරෙ කරනවා ඇතිද...එත් ඔයා මං කවුද කියලා දැන ගත්තාම නම් මට වෛර කරයි...මට එකෙන් වැඩක් නෑ...කොහොමත් ඔයාලා කරපු වැරදි වලට ඔයාලට දඩුවම් ලැබෙන්නම ඕන... ඔයාලා අර ඩෙව් කියන මිනිහාව අපෙන් හංගගෙන කරන්නෙත් ලොකු වරදක්...මොකද ඩෙව් කියන්නෙ ජීවත් වෙන්න ඕන මිනිහෙක් නෙවෙ...😡

එක පාරටම මං හරි සිහියට ආවෙ මගේ ෆෝන් එකට කොල් එකක් එන නිසා....ජැකී ඇයි මේ වෙලාවෙ....

කියන්න හාරා....

📞කොහෙද ඉන්නේ ලීනා....

මං මේ අපේ ප්ලෙස් එකේ ඉන්නෙ....

📞දැන් ගොඩක් රෑ වෙලා ගෙදර යන්න අදහසක් නැද්ද...

යන්න ඕන හාරා...

📞එහෙනම් දැන් යන්න...beomgyu ඉන්නවනම් එයා එක්ක යන්න....

එයා නෑ හාරා මං යන්නම්....

📞හරි හරි පරිස්සමට යන්න...ගෙදර ගිහින් මැසෙජ් එකක් දාන්න....

හරි.....

හාරා මේ දවස් ටිකේ ටිකක් කලබලයි...එයා හැම වෙලාවෙම මටයි beomgyu ටයි කොල් කර කර හොයලා බලනවා...සමහරක් විට එයාට බය ඇති අපිට මොකක් හරි කරදරයක් වෙයි කියලා...ඇත්තටම එයාගෙ බය සාධාරණයි මොකද කොයි වෙලාවෙ අපිට මොන වගේ දේකට මුන දෙන්න වෙයිද දන්නෙ නෑ...

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now