💔😈11😈💔

740 129 86
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

------------------------------------------------------------
මං එනවා bulletproof ඔයාලාගේ ගැන්ග් එකේ අවසානයත් අරගෙනම ලෑස්ති වෙලා ඉන්න.....😏😏😏😏😏

.....RM pov.....

ඊයේ රෑ වුන දෙයත් එක්ක මගේ හදවත වගේම මගේ ඔලුවත් පිස්සු නටන්න පටන් අරන්....හැබැයි දැන් මං මගේ ජීවිතේට එකපාරටම ආපි ඒ අමුත්තියව මගේ ජීවිතෙන් ආපහු යවන්න තීරනය කර...එහෙම කරන එක එයාට වගේම මටත් හොදයි....

ඊයේ රෑ අප්පා මට ගෙදර එන්න කියලා කෝල් කරපු නිසා මම උදේම ගෙදරට ගියේ අප්පව හම්බවෙන්න...මං යනකොටත් අප්පා නිදාගෙන හිටපු නිසා මං මගේ අතින්ම එයාට කන්න උදේ කෑමත් හදාගෙන එයාගෙ බෙහෙතුත් අරගෙන එයාගේ රූම් එකට ගියා.....

" අප්පා මං ආවා......"

මම කෑම ටික මේසෙ උඩින් තියලා අප්පාගේ ඇද උඩින් වාඩි වුනා...එයා දැන් අවුරුදු දෙකක් තිස්සෙ එක්තැන් වෙලා ඉන්නේ....මමත් ටේත් එකතු වෙලා අප්පාව හොද කරන්න ගොඩාක් උත්සාහ කරා...ඒත් වැඩක් වුනේ නෑ අප්පා දැන් ගොඩාක් වයස නිසා එයාව හොද කරන්න අමාරුයි.....

" නම්ජූන් පුතා ඔයා දැන්ද ආවෙ....."

" අප්පා ඔයා නැගිට්ටද....මං අප්පාට කන්න කෑම හැදුවා....."

" ඔහ් මගේ පුතාට දැන් උයන්නත් පුලුවන්ද....."

" ඔව් අප්පා ජින් හ්‍යුන්ග් මට කියලා දුන්නා....ඒක නෙවෙ අප්පා ඇයි මේ හදිස්සියේ මට එන්න කීවෙ...මොකක් හරි ප්‍රශ්නයක්ද......"

" ප්‍රශ්නයක් නෙවෙ පුතා...මට ඔයාගේ අනාගතේ ගැන තීරණයක් ගන්න ඕන....."

" මොකද්ද අප්පා....."

" දැන් ඔහොම තනියම හිටියා ඇති නම්ජූන්...ඔයා මැරි කරන්න ඕන ....."

" අප්පා මැරි කරන්න මේ මං....."

" ඔව් පුතා.....ඊලග සතියේ ඔයාගෙ වෙඩින් එක......"

😈EVIL LOVERS (mafia) (Completed)😈Kde žijí příběhy. Začni objevovat