💔😈22😈💔

755 135 144
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
------------------------------------------------------------

ජිමින් ඔප්පා ගියාට පස්සෙ මං ආපහු කල්පනා කරේ ටේ ඔප්පා ගැන...එයා මාව බලන්න ඇවිත්...ඒත් මට දැනුනේවත් නෑනේ...අද එයා ආවාම මං කතා කරන්න ඕන...එයා තවමත් මට ආදරේ කරනවා ඇතිද...එහෙම වුනත් නැතත් කමක් නෑ මං මගේ හිතේ තියන දේවල් එයාට කියනවා...මට තවත් මේවා මගේ හිතේ තියන් ඉන්න තරම් හයියක් නෑ...🥺🥺
.
.
.
.
.
.
.
.......V Pov......

" ඒයි තේහියුන්ග් නැගිටිනවා රෑ වෙලා......තමුසේ මහ රෑ ඇහැරැන් ඉන්නවා...ඊට පස්සෙ දවසෙම නිදා ගන්නවා......"

හොද නින්දක් දාගෙන හිටපු මට එක පාරටම ඇහැරුනේ මගේ කොට යාලුවාගේ ටකරන් කටහඩ මගේ කන ලගින් ඇහුන නිසා...

" මොකද බං කෑගහන්නේ....."

" රෑ වෙලා බං......"

" රෑ වුනා කියලා උබ ඔහොම කෑ ගන්න  ඕනද......"

" උබම නේද මට කීවෙ රෑ වුනාම ඇහැරවන්න කියලා....."

අප්පා ඒකත් අමතක වුනානේ...මං ටාර් ගාලා ඇදෙන් බැහැලා ගිහින් මූන කට හෝදගෙන ආපහු ආවෙ ලීනා බලන්න යන්න කියලා හිතාගෙන...

" ඒයි ජිමිනෝ....ලීනා නිදි ඇති නෙද....."

" ඔව් දැන් බලලා ආවෙ...එයා නිදි...."

" හම්ම්....."

" මේ එක නෙවෙ ටේ උබ මොකද රෑට රෑට මගේ නංගිගේ රූම් එකට රිංගන්නෙ....."

" උබට එකෙන් වැඩක් නෑනේ....."

" යකෝ මගේ නංගිගේ රූම් එකට හැමදාම රෑට රෑට කොල්ලෙක් රිංගනකොට මට එකෙන් වැඩක් නැති වෙන්න කොහොමද මෝඩ කොටියෝ....."

" හරි හරි කොටො...."

" ලීනා උබ ගැන ඇහුවා....."

" මං ගැන...."

" ඔව්....."

" මොනවද ඇහුවෙ....."

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now