💔😈12😈💔

753 128 82
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

------------------------------------------------------------
ඕතර් - නම්ජූන් එයාගේ ආදරේ එයාට අහම්බෙන් හරි ලැබුන එක ගැන සතුටු වෙනකොට හාරා එයාගේ අරමුණට යන්න පලවෙනි අඩිය තියපු එක ගැන සතුටු වෙනකොට තවත් එක්කෙනෙක් හාරාත් නම්ජූන් දිහාත් බලාගෙන ගොඩාක් දුක්වුනා....

......Jacky pov......

ෆාදර් අපිට කිස් කරන්න කියලා කියනකොට නම් මට හිතුනා ෆාදර්ව අඩි හයක් යටට යවන්න...ඇයි දෙවියනේ මොන විකාරයක්ද ඒ...නම්ජූන් කියන මිනිහා මගේ මූන එයාගේ පැත්තට හරව ගන්නකොට මට මොකද්දො අපහසුවක් දැනුනා...ඒක එයාට තෙරිලාදෝ කොහෙද එයා මගේ නලල කිස් කර...ඔයින් ගියා මදැයි....😖

WEDDING HALL

....Jacky pov.....

දැන් නම් මට එපා වෙලා තියෙන්නෙ...මොන කරදරයක්ද මේ වෙඩින් එකේ වැඩ ඉවර නම් මේ යක්කු ගෙදර යන්න දැන ගන්න ඕන...මෙතන පිස්සො වගේ නට නට ඉන්නවා...මට දැන් මේ ගවුම ඇදන් ඉදලම කොන්ද රිදෙනවා...

" ඔයාට අමාරුද......"

නම්ජූන් කතා කරලා අමාරුද අහනකොට මං එයා දිහා බලලා රැව්වෙ මට එයා එක්ක කතා කරන්න ඕන නැති නිසා...එයා මං දිහා බලන් ඉන්නකොට නම් මට කට පියන් ඉන්න බැරි වුනා...

" මොනවද බලන්නේ......"

" ඔයා ලස්සනයි......"

" තෑන්ක්ස්......"

" ඔයා කොහොමදා මාව දැන ගත්තෙ...."

මං තමුන් කවුද කියලා දන්නෙ නෑ...ලොක්කා කිව නිසා තමුසෙ මැරි කරා ඇරෙන්න මට මේ මගුල කරන්න ඕන කමක් නෑ....මේ ටික මේ මනුස්සයාගෙ මූනටම කියලා දන්න තිබ්බනම්...ශි....ට්

" Kim company එකේ CEOව නොදන්න කෙනෙක් නෑනේ......"

" ඔයා මාව මැරි කරේ මං Kim company එකේ CEO නිසාද......"

" කවදාවත් නොදැකපු මාව මැරි කරන්න කැමති වුනේ මම Choi company එකේ CEO නිසා නෙවෙද....."

😈EVIL LOVERS (mafia) (Completed)😈Donde viven las historias. Descúbrelo ahora