💔😈16😈💔

733 126 81
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
------------------------------------------------------------

Next Day Morning

.....Jacky pov.....

ජින් ඔප්පා නම්ජූන් එක්ක ටිකක් කතා කරන්න කියලා කිව නිසාම මං නම්ජුන් එක්ක කතා කරන්න තීරණය කරා...ඒත් කතා කරන්නත් මේ මනුස්සය අර ගුහාවෙන් එලියට එන්න එපැයි...උදේ ඉදම් ඔෆිස් රූම් එකට රිංගන් මොනවා කරනවද මන් දන්නෙ නෑ...පැයකටත් වඩා බලන් ඉදලා මම බැරිම තැන ඔෆිස් රූම් එක ඇතුලට ගියා...ඒත් එයා එතන හිටියේ නෑ....

" ජූන් ඔයා ඉන්නවද....."

කිසිම සද්දයක් නෑ...ඔව් එයා ඔෆිස් රූම් එක ඇතුලේ නෑ...ඒත් මන් දැක්කනේ එයා මෙතනට එනවා...එයා ආපහු එලියටවත් ගියාද...ඒත් මං දැක්කෙ නෑනේ...මං ඔෆිස් රූම් එකට ආපු එකේ ටිකක් වටපිට බැලුවෙ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න කියලා හිතාගෙන...ඒත් එක පාරටම මගෙ පිටි පස්සෙන් ඇහුන සද්දයක් නිසා මං ගැස්සිලා ගියා...එතකොට තමා මං දැක්කෙ නම්ජූන්ගේ කාමරේ අර තිබුන පොත් රාක්කෙ කැරකෙනවා...දෙවියනේ ඒ කියන්නේ මේ රූම් එක ඇතුලෙන් තවත් රූම් එකක් තියද...නම්ජූන්ගේ කටහඩ ඒ පොත් රාක්කයට එහා පැත්තෙන් ඇහෙනකොට මට කර කියා ගන්න දෙයක් තිබුනේ නෑ...මං පුලුවන් තරම් ඉක්මනට නම්ජූන්ගේ ටේබල් එක ලගට ගිහින් එතන බිමින් වාඩි වුනේ නම්ජූන්ගෙන් බෙරෙන්න කියලා හිතාගෙන....නම්ජුන් ටිකෙන් ටික ටේබල් එක පැත්තට එනකොට මට හීන් දාඩිය දැම්මේ අද නම්ජූන්ට අහු වුනොත් නම් මැරුන් කන්න වෙන බව මට තේරුන නිසාමයි....

" මොනවද තමුසේ කියන්නෙ ආ......"

නම්ජුන් ගොඩක් තරහින් හිටියේ....එයා ෆෝන් එකත් කනේ තියන් කාටහරි හොදටම බයිනව...එයා මට ලගින් හිටපු නිසා මට එයා කියපු හැමදෙයක්ම පැහැදිලිව ඇහුනා....

" තමුන් කියන්නෙ උන් අපේ එවුන්ව මරලා දාලා කියලද......"

ඔහ් මේක bulletproof ලට සම්බන්ධ දෙයක්ද ඒ කියන්නේ...ඒත් කවුද කාවද මරලා තියෙන්නෙ...

😈EVIL LOVERS (mafia) (Completed)😈Waar verhalen tot leven komen. Ontdek het nu