💔😈24😈💔

716 132 166
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
------------------------------------------------------------

🐯 මොකද හ්‍යුන්ග් කෑ ගහන්නේ...."

" 🐱 කියලා වැඩක් නෑ හාරාගේ නම කිය කිය මැරෙන්න හදන්නෙ මොකද බං...."

" 🐴 උබලාගේ ඔය පවුල් ප්‍රශ්න වලට ඇයි බං අපිට වද දෙන්නෙ....."

" 🐰 මගේ හීනේ හොදම කොටසට එනකොට මේ යකා කෑ ගැහුවනේ අප්පා ශිට්......."

" 🐨 විකාර කියන්න එපා යකෝ කෝ හාරා ....."

" 🐹 හාරා රූම් එකේ ඇති ජූන්...."

" 🐨 නෑ හ්‍යුන්ග් එයා නෑ...මේ කොහෙවත් එයා නෑ...."

" 💓 මොනවද කියන්නේ ඔප්පා...."

මගේ හිතේ තිබ්බ කේන්තියත් බයත් කියන හැගීම් දෙකම මට දරා ගන්න බැරි බව මට දැනුන නිසාම මං ලගම තිබුන පුටුවට පයින් එකක් ගහලා ගිහින් සෝෆා එකෙන් වාඩි වුනේ ඔලුවටත් අත ගහගන්න ගමන්මයි....අනිත් අයත් ඇවිල්ලා මං ඉන්න තැනින්ම වාඩි වුනා....

" 🐤 නම්ජූන් හ්‍යුන්ග් ඔයා ගෙදර හැම තැනම බැලුවද......"

" 🐨 ඔව් ජිමින් ඔව් මං හැම තැනම බැලුවා...එයා කොහෙවත් නෑ....."

" 🐴 ජිමින් ටේ කුකි ඔයාලා ආපහුගිහින් හොයලා බලන්න...ගිහින් ගාඩ්න් එකෙත් බලන්න...."

" 🐰 හරි හ්‍යුන්ග්....යමු ජිමින් ටේ....."

විමින්කූක් තුන්දෙනා හාරා හොයන්න කියලා ගියත් මං දන්නවා හාරා මේ කොහෙවත් නෑ කියලා...මගේ හිත කියන්නෙම හාරට මොකක්හරි ප්‍රශ්නයක් කියලා...සමහරක් විට වූබින් හාරාට මොකක් හරි කරදරයක්වත් කරලද....මං මගේ කොන්ඩේ අදින ගමන් කල්පනා කරේ කොහොමද හාරාව හොයාගන්නෙ කියලා...

" 🐱 නම්ජුනා කලබල නොවී ඉන්නවා...හාරා මේ කොහෙහරි ඇති...අර තුන්දෙනා බලලා එයිනේ....."

" 🐨 කලබල නොවී කොහොමද හ්‍යුන්ග්...ඒ හාරා...මගේ හාරා...."

" 🐹 හරි නම්ජූන් හරි පොඩ්ඩක් ඉන්නකෝ ඔහොම....."

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now