💔😈33😈💔

633 123 59
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
-----------------------------------------------------------

මං ෆෝන් එක අල්ලලා විසික් කරේ හිතේ තිබ්බ තරහටමයි...මට වෙන කරන්න දෙයක් නෑ....සොහීට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ මං...මට වෙන කරන්න දෙයක් නෑ වූබින් කියන දෙයක් කරනවා ඇරෙන්න....ඔව් මං වූබින්ගේ වෙනවා....මට සමාවෙන්න නම්ජූන්....🥺

මට ආපහු මගේ නම්ජුන්ව බලන්න එන්න බැරිවෙයි කියලා මගෙ හිත කීව නිසා මං නම්ජුන්ගේ රූම් එකට ගියේ එයාව අන්තිම වතාවට බලන්න ඕන නිසා.....වෙනදා වගේම අදත් එයා නිදි...මං එයා ලගින් වාඩිවෙලා ටිකක් වෙලා එයා දිහා බලන් හිටියේ හැම වෙලාවෙම මගේ හිත සන්සුන් කරන ඒ රූපෙ දිහා....අදින් පස්සෙ හැමදෙයක්ම ඉවරයි....මං නම්ජුන්ගෙ අතින් අල්ල ගත්තෙ ඇස් වලින් වැටෙන කදුලු ඔහේ ගලාගෙන යන්න ඉඩදීලා...

" ජූන් මට සමාවෙන්න.....මං මේ තීරණය ගත්තෙ හොදට හිතලා....ජූන් මං නොගියොත් ඌ අර අහිංසකීව මරලා දායි....මං කොහොමද එයා මැරිලා යනකල් බලන් ඉන්නෙ....මට වෙන කරන්න දෙයක් නෑ මැණික මට දැන් යන්නම වෙනවා...මගේ Evil prince ව තනිකරලා දාලා මට යන්න වෙනවා.....ඔයාවත් මා එක්ක හිටිය නම් කියලා මට දැන් හිතෙනවා.....ඒත් ඔයාට මාව මතක නෑ මැණික....මං මොකද්ද කරන්නේ....මං මේ කරන්නෙ හරි දේ නේද.....සමහරක් විට මට සෝහීවත් බේරගෙන ආපහු එන්න පුලුවන් වෙයි...ඒත් මට එහෙම බැරි වුනොත් මට වූබින් ලග නවතින්න වෙයි.....හැබැයි ජූන් ඔයා බය වෙන්න එපා මං හැමදාටමත් ඔයාගේ හාරා විතරයි...මං මේ හැම ප්‍රශ්නයක්ම ඉවරයක් කරනවා නම්ජූන්....ඊට පස්සෙ මමත් මේ ලොකෙන් යන්නම යනවා...වූබින්ගේ හාරා විදියට ජීවත් වෙනවට වඩා මාෆියා කින්ග් RMගේ හාරා විදියට මැරිලා යන එක මට සතුටක්......මට දැන් ගොඩාක් මහන්සි නම්ජුන්....මේ ප්‍රශ්නවල ඉවරයක් නෑ....මමත් කෙල්ලක් මමත් ආසයි නම්ජූන් ඔයා එක්ක ආදරෙන් ජීවත් වෙන්න... ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න... පුංචි පැටියෙක්ව හුරතල් කරන්න.....ඒත් දැන් ඒවා කරන්න බැහැ ජූන් මට යන්න වෙනවා.....සමහරක් විට ඔයාගේ මතකේ එනකොට ඔයාගේ හාරා මේ ලොකේ නැති වෙන්න පුලුවන් ඒත් කවදාවත් ඔයා දුක් වෙන්න එපා ඔයාගේ හාරා ඔයා එක්කම ඉන්නවා ජූන්......ඔයාගේ ඔය නපුරු මූනේ තියන ඩිම්පල් හිනාව හැමදාමත් තියාගන්න...මං මේ ලොකේ දකින්න ආසම දේ තමයි ඒ....මං වෙනුවෙන් හිනාවෙලා සතුටෙන් ඉන්න....මේ අත්මේ බැරි වුනත් අපි ඊලග ආත්මේ හරි ලස්සනට ජීවත් වෙමු මගේ evil prince....ඔයාගේ හාරා හැමදාමත් ඔයාට ආදරෙයි...ඔයාට ගොඩාක් ස්තූතියි අදුරු වැටුනු මගේ ජිවිතේට ඇවිත් මගේ මුලු ලෝකෙම එලිය කලාට.....මං යන්නම් ජූන්........"

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now