💔😈03😈💔

964 149 50
                                    

ඔන්න ආපහු ආවා කතාව අරගෙන..දැන් කට්ටියට කතාව මතක නැතුවත් ඇති නේද🤦🤦...හා හා අමතක අය ඔහොමම ගිහින් ආපහු මුල් ටික කියවලා එන්න...

මං කතාවෙ චරිත වලට ඉමෝජි ටිකක් දෙනෝ හොදේ....

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

මතක තියාගන්න ඉමෝජි ටික ඒනම් කතාවට යමු....

------------------------------------------------------------
Jimin මේ තරම් කලබලෙන් මගේ කැබින් එකට දුවගෙන ආපු පාර නම් මගේ සර්වාංගෙම කූල් වෙලා ගියා..

" මොකද JM..."

" RM සුගාට පො..පොඩි ප්‍රශ්නයක්..."

" මොකද්ද වෙලා තියෙන්නෙ JM ඉක්මනට කියනවා.."

" හ්‍යුන්ග් සුගා ඉන්නේ හොස්පිට්ල් එකේ..අපිට දැන් JN කතා කරලා කීවේ.."

" ලෑස්ති වෙන්න අපි යමු හොස්පිට්ල් එකට..."

" නෑ RM JN කිවා සුගාව හොස්පිට්ල් එකෙන්  එක්කන් එන්නම් කියලා..මොනා වුනත් මේක පිටිපස්සෙ ඉන්න කෙනා සුගා මාර්ගෙන් අපිව අල්ලන්න හිතන් ඉන්නවද දන්නෙ නෑනේ...."

" ඔහ් ශිට් කවුද...කවුද මගේ වැඩ වලට අත ගහන්න තරම් හයියක් ආපු එකා...NIS එක..උන්ද මේක කරේ.."

" නෑ RM එහෙම වෙන්න බෑ මේ වැඩේ කරපු උන් අපේ බඩු ඔක්කොම විනාශ කරලා තියනවා..NIS එක කවදාවත් එහෙම කරන්නෙ නෑ..මේක පිටපස්සෙ ඉන්නේ කවුරු වුනත් අපෙන් ගේම ඉල්ලන්න බලන් ඉන්න එවුන් ටිකක්.."

" ඔහ් ශිට් ඒ කියන්නෙ මුං අපිව විනාශ කරන්නයි හදන්නේ....අපිට මේ වුන පාඩුව අපිට දරාගන්න පුලුවන්ද JM..."

" JK කීව විදියට මේ පාර මේක ගොඩ ගන්න අපිට අමාරුවෙයි...මොකද ඊලග පාර එන ඩ්‍රග්ස් ටික ගන්න තරම් වත් අපිට සල්ලි නෑ..."

" ඔහ් ශිට් මුං අපිව කෑවා...සුගා JN ආවාම මීටීන් එකක් ලෑස්ති කරනවා..."

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now