💔😈18😈💔

755 136 78
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
------------------------------------------------------------

ඒ පාර ඒ මොනවද දොඩවන්නෙ...මං වෙනුවෙන් ඉන්නවා කීවෙ කවුද....මං පුලුවන් තරම් මගෙ හිත හයිය කර ගත්තේ වෙන දේකට මූන දෙන්නම සිද්ධ වෙන නිසා....

ඒත් එක්කම වගේ මම හිටපු කාමරේ දොර ඇරගෙන කෙනෙක් ආවා...ඇත්තටම ඒ ගෑණු කෙනෙක්...එහෙනම් මෙයාද මේ මං වෙනුවෙන් ඉන්නවා කීවෙ...ඒ ගෑණු කෙනා ඇවිත් මං ඉස්සරහින් වාඩි වුනා...

ඒ ගෑණු කෙනා ඇවිත් මං ඉස්සරහින් වාඩි වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" 🐰 නෝවා පිලිගන්න මේ ඉන්නේ රූබි...අපේ ගැන්ග් එකේ කෙනෙක්...මට කෙල්ලෙක්ට අත තියන්න බැරි වුනාට මොකද මෙයා ඒක ගානට කරයි...නේද රූබි........"

" 🏵️ අනිවාරෙන් JK....ඔයා කලබල වෙන්න එපා...මං මෙයාගේ කට අරින්නම්කෝ කොහොමහරි........"

බලමුකෝ රූබි ඔයා මගේ කට අරින හැටි...තමුසෙලා දන්නෙ නෑ නෝවා කියන්නෙ කවුද කියන එක..😏😏

" 🐰 හරි රූබි එහෙනම් ඔයා වැඩේ පටන් ගන්න...මං ආපහු RM ලා ආවාම එයාලා එක්ක එන්නම්......"

" 🏵️ ok...."

RM එනවා කියන්නේ තේහියුන්ග් මෙතනට එන්න ඉඩ තියෙනවා...එහෙම වුනොත් එයා දැන ගන්නවා මං ගැන...ඒත් කමක් නෑ කොහොමත් අපි අතරේ එහෙම සම්බන්ධයක් නෑනේ...

Jk එලියට යනවත් එක්කම රූබි මං ලගට ආවා...

" කොහොමද නෝවා.... තමුසෙයි අර ජැකී දැන් ටික දවසකට කලින් හරි ලොකු වැඩක් කරා නේද අපේ සෙට් එකේ මිනිස්සු මරලා....."

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now