💔😈04😈💔

925 139 39
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

------------------------------------------------------------
💓 නෑ සුබිනා අපි නෙවෙයි...එයා තමයි අපේ ගැන්ග් එකේ හරිම leader...අපි දෙන්නත් එයා යටතේ ඉන්න දෙන්නෙක් විතරයි...."

" 🦊 එයා....කවුද එයා කියන්නේ...කොහෙද ඒ කෙනා ඉන්නේ...ඇයි එයාව අපි දැකලා නැත්තේ..."

" 👾 මං හිතන්නේ මේ දෙවල් දැන් මෙයලා දැන ගන්නත් කාලේ හරි ලීනා..අපි මෙයාලට කියමු..මොකද ඇත්ත දැනගෙන ජීවත් වෙන එක ලේසී..."

" 🐺 මොනවද නූනා ඔයාලා අපෙන් හංගන්නේ අපිට කියන්නකෝ...."

" 💓 හාරා අපි මේක මේ දෙන්නට කියනවට එයා කැමති වෙයිද...."

අවුරුදු දෙකක් මුලු මාෆියා ලෝකෙටම අපි හංගපු ගොඩාක් ලොකු රහසක් අපි අපේ සහොදරයො දෙන්නට කියන්නයි හදන්නේ...හැමෝම හිතන් ඉන්නේ Black hearts කියන්නෙ නෝවාගෙයි ජැකීගෙයි ගැන්ග් එක කියලා..නෑ මේක අපේ ගැන්ග් එක නෙවෙයි...

" 👾 අහන්න මේ දේ අපි හතර දෙනාගෙන් පිට යන්න බෑ තෙරුනද..අපේ ජීවිතේ නැති වුනත් අපි මේ රහස ආරක්ෂා කරන්න ඕන...."

" 🦊 කියන්නකෝ නූනා අපි පොරොන්දු වෙන්නම් මෙක වෙන කාටවත් දැන ගන්න තියන්නෙ නෑ කියලා...."

" 💓 අහන්න හාරා ඔයාට විශ්වාසද මේ ඒකට හරි වෙලාව කියලා...."

" 👾 අහන්න ලීනා මේ දෙන්නා මේක දැන ගත්තා කියලා කිසිම වෙනසක් වෙන්නෙ නෑ...."

" 💓 හරි එහෙනම් ඔයාම කියන්න..."

මං ලොකු හුස්මක් ගත්තේ අවුරුදු කීපයකට කලින් ඒ සිදුවුන සිදුවීම නිසා අපේ ජීවිතේ වෙනස් කරන්න අපේ ජීවිතේට ආපු ඒ අමුත්තා ගැන සූබින්ට වගේම yeonjun ටත් කියන්න කියලා හිතාගෙන....

" 👾  yeonjun ඔයාට මතකද ඒ දවස..ඔයාගේ නූනා අපි හතර දෙනා මේ ලෝකේ තනිකරලා දාලා ගියපු දවස... "

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now