💔😈09😈💔

833 131 39
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

------------------------------------------------------------

NEXT DAY MORNING 🌅

.....Jacky pov.....

මං හෙමින් සැරේ ඇස් ඇරියේ මගේ ඇස් වලට වැටුන ඉර එලිය නිසා....මං මේ කොහෙද ඉන්නේ...ඊයේ මං හිටියේ සොහොනේ...ඒත් දැන් ඇදක් උඩ...

" ඔයාට කොහොමද ......."

කාගේ හරි කටහඩක් ඇහුන නිසා මං රූම් එකේ දොර දිහා බැලුවා...එතන හිටියෙ එයා......

" Doctor seok Jin ඔයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Doctor seok Jin ඔයා......"

" ඔහ් ඒ කියන්නෙ kang hara ට තවමත් මාව මතකයි......"

" මං කොහොමද ඔයාව අමතක කරන්නේ....."

" අවුරුදු තුනකට පස්සෙ අපි මේ හම්බුනේ......"

" ඔව් අවුරුදු තුනක්......."

" ඇයි මේච්චර කාලයක් මාව මග ඇරියේ....."

" මං කොහොමද ජින් ඔප්පා හොස්පිට්ල් එකට ආවෙ........"

" අවුරුදු තුනක් ගෙවිලා ගිය....හැමෝම වෙනස් වෙලා හැමදේම වෙනස් වෙලා....ඒත් තවමත් හාරා ඔයා වෙනස් වෙලා නෑ....එදා වගේම අදත් ඔයා මගේ ප්‍රශ්න මග අරිනවා......"

" ..............."

" වෙනදා වගේම ඔයාට මගේ ප්‍රශ්න වලට උත්තර නෑ නේද හාරා....ඔයා හොස්පිට්ල් එකට එක්කන් ආවෙ kim namjoon....එයා කිව විදියට ඔයා සොහොන ලග වැටිලා ඉදලා තියෙන්නේ......."

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now